මචන් උබ යහතින් නේද ? අවුලක් නැද්ද .
1.මේ ඔක්කොම හදාගන්න කීයක් විතර යයිද? = දොරටම යනවා 38000 විතර TOTAL එක 59000 විතරවෙයි.
2.මේක හදාගන්න මාතර අවට හොද තැනක් කියන්නකො.(සමරසිංහ එක හොදයිද? එකේ එක එක ජරමර කේස් වෙලා තියනවද? මේක මට perfect condition එකට හදාගන්න ඕන. මාතර බැරිනම් කොළඔ උනත් කමක් නෑ if...