වාහන අනායනයේදි කිරීමේදි සැලකිය යුතු කරුණ

creed1

Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    ඉස්සරහට ලංකාවේ FREE AUCTION සයිට් ඔක්කොම වහනවා . බලන්න පුළුවන් වෙන්නේ DEALER කෙනෙකුට හෝ LOCAL IMPORTER කෙනෙකුට විතරයි. දැනටමත් එක කරගෙන යනවා . ලංකාවේ වාහන MARKET එක චෝර කරපු එක COMPANY කාරයෙක් ඉන්නවා උ පකිස්ථානයේ ඉදලා ඔක්කොම කරන්නේ. ජපනෙත් තනිකරම ගූ කරගෙන ඉන්නේ. කුලියාපිටිය , මහරගම ලගදී කෝල් CENTERS දෙකක් දැම්මා ඉන්දියාවෙන් , MALDIVES වලින් කොල්ලෝ ගෙනාවා දැන් GAME එක දෙනවා VIOP PHONE USE කරගෙන වටේටම කෝල් කරනවා
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    Creed1 අහල තියේද JOCI database කියල එකක් :nerd:

    NAK database එකනං දන්නව, JAAI ල Certificate of odometer reading දෙද්දී ඒක බලනවනෙ, ඒත් මෙහෙම එකක් ගැන අහල වත් නෑනෙ :no:

    http://www.japanesecartrade.com/japancars/automobile-articles/japan-odometer-certification-institute

    මෙහෙම එකක් තියෙනවා . එච්චට ප්‍රසිද්ද නැහැ නමුත් JAAI USS JAVIC වගේ ISSUE කරන තැනක් . මේකෙන් සහතික ISSUE කරන්නේ NEW ZEALAND , AUSTRALIA වගේ රටවලට වාහන යවනවානම් පරික්ෂා කරන ආකාරය වෙනස් මම එක විස්තර කරන්නම් ගොඩක් ය දන්නේ නැති නිසා (මෙය ලංකාවට අදාළ නැත නමුත් ලංකාව තුල එක අවස්තාවකදී මෙය බලනවා)

    වෙනත් රටවලට වාහන අපනයනය කරනවා නම් එම වාහනවල AIR CONDITION වලට යොදන GAS එක ගැන සහතිකයක් දෙන්න ඕනේ. ඒවගේමයි ඒ සියලුම වාහන ආනයනය කරනවානම SOIL සහ MUD FREE කියලා CONFIRMATION එකක් ගන්න ඕනේ මේවා හැම කෙනාම කරන්නේ නැහැ. ඒවගේමයි CO2 ප්‍රතිශතය ගැන බලනවා CO2 ප්‍රතිශතය අඩුවෙනවානම් අවුරුදු 20 ක් පරණ වහනයක් උනත් ආනයනය කරන්න පුළුවන්.

    මෙන්න මේ අවස්ථාවේ වාහනයේ KM ප්‍රමාණය බලනවා එක සමානු පාතික වීමට අවශ්‍යයි. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සහ වාහනයේ ධාවනය වූ දුර ප්‍රමානය සමානු පැතික විය යුතුයි. මෙහිදී වාහනයේ KM ප්‍රමාණය පිලිබදව සහතිකයක් නිකුත් කෙරීම සිදුවෙන්නේ JOCI සමග ලියාපදිංචි වූ ආයතනයක් මගින්. මෙහෙදී ඔවුන් කෙලින්ම JOCI හරහා සහතිකය නිකුත් කරනවා .

    මම දන්නා විදියට අපිට JOCI එකෙන් REQUEST කරන්න බැහැ . TRADE CAR විතරයි උන්ගෙන් ගන්නේ.
    ** ලංකාවට JAAI ,JAVIC USS සහ අනෙකුත් සහතික පිළිගත්තත් MUD AND SOIL සහතිකය ඔව්න් නිකුත් කරන්නේ නැහැ එය වෙනම ආයතනයක් හරහා ගන්න වෙනවා.

    මේ මම ගෙන්වපු එක වාහනයකට IMPORT AND EXPORT එකෙන් මේ මම කියපු MUD /SOIL TEST එක REQUEST කරපු ආකාරය.

    4aM8Bo4fqUX7DFDlAKPWB25oDEgh8NyHukdjIDUWRTco_4EXhrQYFJDtZH3oufEVR7ZIH9lZhvhtN7aIlGdQxT5b19kCYC5j4-HP4QRQV2_nSalSIlZJC2EdRL0W9NbeJ_pSi1vxsMGJZVYxOchuuvvCraGJzS_wlg4MO3bqdmNaaJg5AcWWuKWhRfDavq8KVBqalWcQjqb-Tztkdduj0uLIsD2QKLlsRKtEAiCqXeohsp9PvsFpRjAkVwTgFABM1zkkgZOhYdWPGLpfpx9zGNGLqmSx9aH-tTnhxicCLhEcuUvtN-WdwOKoP9zGf9dYz9wEy0gqb5PYVY_9Wq23TQL2Qj4Qkg-q3jLlgm4Lutg70dMA_0eVpqxGfycvYFdsiO1-c_PZV29Qowr_WCo0GetJocKIAj11BHgCfRFRE1AASSS-Nz7y6ULvR4fFeSUsKXpbA-YZ5LvOnt8bFgCFktXQCNWFX_V-6Pz6-IyVHP2HT7z69ibeQX89TzOvxiNrfYTwaU8xe8UnjH3d3ninP6EJAUDvVf_lx2GbrXK8HNySHBYVFaic_QPkGNF93AxmzcoMEYzawQNgEacSZDphLg0r52Gh3bOWjXXgbwLbdWIBgkeIyzzOPql8=w720-h905-no

    (බොරු නැතිව වැඩ කරන නිසා හැම දෙයක්ම වග කීමෙන් කියන්න පුළුවන්. නොදන්නා දෙ හැම දෙයක්ම දන ගන්න ඕනේ.) අනේ රේප් එපා ඕවා දුන්නම තරහා එවුන් කපනවා. :P
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    ඔය ගැන නම් දන්නේ නැ හරියටම. දන්නවා වගේ බොරු කියන්න බැ බන්. නොදන්නා දේ දන්නේ නෑ කිව්වම ඉවරයි. :no::no::no::no::no:

    මේක දෙන්නේ ඔය TRADE CAR පප්පල විතයි. ලංකාවට දෙනවනම් අහුවෙන්න එපැය . TRADE CAR එකේ විස්තර ටිකක් වෙලාව අරගෙන RIVIEWS බැලුවම පේනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    මෙහෙම එකක් තියෙනවා . එච්චට ප්‍රසිද්ද නැහැ නමුත් JAAI USS JAVIC වගේ ISSUE කරන තැනක් . මේකෙන් සහතික ISSUE කරන්නේ NEW ZEALAND , AUSTRALIA වගේ රටවලට වාහන යවනවානම් පරික්ෂා කරන ආකාරය වෙනස් මම එක විස්තර කරන්නම් ගොඩක් ය දන්නේ නැති නිසා (මෙය ලංකාවට අදාළ නැත නමුත් ලංකාව තුල එක අවස්තාවකදී මෙය බලනවා)

    වෙනත් රටවලට වාහන අපනයනය කරනවා නම් එම වාහනවල AIR CONDITION වලට යොදන GAS එක ගැන සහතිකයක් දෙන්න ඕනේ. ඒවගේමයි ඒ සියලුම වාහන ආනයනය කරනවානම SOIL සහ MUD FREE කියලා CONFIRMATION එකක් ගන්න ඕනේ මේවා හැම කෙනාම කරන්නේ නැහැ. ඒවගේමයි CO2 ප්‍රතිශතය ගැන බලනවා CO2 ප්‍රතිශතය අඩුවෙනවානම් අවුරුදු 20 ක් පරණ වහනයක් උනත් ආනයනය කරන්න පුළුවන්.

    මෙන්න මේ අවස්ථාවේ වාහනයේ KM ප්‍රමාණය බලනවා එක සමානු පාතික වීමට අවශ්‍යයි. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සහ වාහනයේ ධාවනය වූ දුර ප්‍රමානය සමානු පැතික විය යුතුයි. මෙහිදී වාහනයේ KM ප්‍රමාණය පිලිබදව සහතිකයක් නිකුත් කෙරීම සිදුවෙන්නේ JOCI සමග ලියාපදිංචි වූ ආයතනයක් මගින්. මෙහෙදී ඔවුන් කෙලින්ම JOCI හරහා සහතිකය නිකුත් කරනවා .

    මම දන්නා විදියට අපිට JOCI එකෙන් REQUEST කරන්න බැහැ . TRADE CAR විතරයි උන්ගෙන් ගන්නේ.
    ** ලංකාවට JAAI ,JAVIC USS සහ අනෙකුත් සහතික පිළිගත්තත් MUD AND SOIL සහතිකය ඔව්න් නිකුත් කරන්නේ නැහැ එය වෙනම ආයතනයක් හරහා ගන්න වෙනවා.

    kXUstZe.png

    දැන් නේ තේරුණේ, එල එල :love::love::love:

    NAK database එක අප්ඩේට් වෙන්නෙ වාහනේ ඔක්ෂන් එකට දාද්දී විතරනේ. ඉතිං JAAI, JEVIC mileage verification අන්දන්න පුළුවන්.

    එහෙනං මේ වගේ සර්විස් එකක් අපටත් තිබුණා නම් මයිලේජ් tampering ගොඩක් අඩු වෙන්න තිබුණා. අපරාදේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113

    මේක දෙන්නේ ඔය TRADE CAR පප්පල විතයි. ලංකාවට දෙනවනම් අහුවෙන්න එපැය . TRADE CAR එකේ විස්තර ටිකක් වෙලාව අරගෙන RIVIEWS බැලුවම පේනවා.

    ට්‍රේඩ් කාර් කියන්නෙත් ඔය අපේ ඉන්ද්‍රා, වාසනා වගේ ලොකු ආයතනයක් වෙන්න ඇති - හැබැයි වාහනේ සර්විස් කරද්දීත් අප්ඩේට් වෙන ඩේටාබේස් එකක් පාවිච්චි කරනවා නම් Mileage Tampering අඩු ඇති ඒකෙන් ගෙන්නන වාහනවල
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    ට්‍රේඩ් කාර් කියන්නෙත් ඔය අපේ ඉන්ද්‍රා, වාසනා වගේ ලොකු ආයතනයක් වෙන්න ඇති - හැබැයි වාහනේ සර්විස් කරද්දීත් අප්ඩේට් වෙන ඩේටාබේස් එකක් පාවිච්චි කරනවා නම් Mileage Tampering අඩු ඇති ඒකෙන් ගෙන්නන වාහනවල

    TRADECARS කියන්නේ ජපානයේ තියෙන EXPORTER ලා සියල්ලම එකතුකරලා හදාගත්ත ආයතනයක් . එක විස්තර කරන්න අමාරුයි මට තේරෙන විදියට කියන්නම්

    TRADECARS කියලා පුද්ගලයෙක් ඉන්නවා එයාකරන්නේ ජපානයේ වාහන EXPORT කරන ආයතනවලට ගිහිල්ලා කියනවා TRADECARS කියන ආයතනය SERVICE එකක් දෙනවා කැමතිනම් අපිට CUSTOMER REQUEST කරාම අපි වාහන උබලගෙන් සල්ලි දීලා ගන්නම් එහෙම නැත්නම් අපි හරහා විකුනන්න අපි එකට COMMISSION එකක් ගන්නවා කියලා ඔන්න ඔය විදියට තමා වැඩටික වෙන්නේ. උන් ඔයවිදියට වාහන විකුනලා ගානක් හොයා ගන්නවා . මුදල් ලබා ගැනීම කරන්නේ කෙලින්ම TRADECARS ආයතනය.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    Wahana Genath dena un Kiyak Tiya gannawada Vahenekin? 100,000?

    මම නම් හිතන්නේ මේක සාදාරනයි . මොකද BACK GROUND එකේ ලොකු PROCESS එකක් වෙනවා හැබැයි 10000 , 20000 වගේ තියන් කියලා අන්තිමට රෙද්දේ ගු ගියා වගේ ඉන්න එවුනුත් ඉන්නවා :rofl::rofl::rofl:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මම නම් හිතන්නේ මේක සාදාරනයි . මොකද BACK GROUND එකේ ලොකු PROCESS එකක් වෙනවා හැබැයි 10000 , 20000 වගේ තියන් කියලා අන්තිමට රෙද්දේ ගු ගියා වගේ ඉන්න එවුනුත් ඉන්නවා :rofl::rofl::rofl:

    eka hari...import karana kena kamathi ganata wahane labenawa nm..wahana ehen set karala dena eka keeyak thiya gaththath prashnayak wenna ba...e ganna ganata hoda service ekak denna one...

    issara wahana genawa wage neme dan wahana import karana eka eka competitive wela...issara nm wahana danne na hamoma...minissuth danuwath e wagema hora boruwath wadi....

    issara accident wahana genath as it is denawa minissu aran yanawa.e wagema High millage ekata wenama price ekak , Accident wahaneta wenama price ekak..hodama wahenatath ehemai..dan okkoma ekama ganata ne yanne :D eken thama me patalali okkoma

    93 mulin thathha wahana genawe Towance ekai Lite ace ekai...oya millage katha auction katha mukuth na...minissu awa baluwa aran gihin..mama nm e kale podi... :D
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Den ithin minissunta ringanna, fake articles piruna then godai, minissu atharaman wenawa, anthime gihin kohe hari horekta ahuwenawa. Oya aduwata genath denawa kiyala anthimata maha loku gaanak kelawagena.

    Mama danna Dr kenek Grace 2016 k genawa, ape gaana 62/50, Colombo loku thenakin kiyala 61/50 ta genath dennam kiyala. Giya eya lagata, Closing price eka 64/80. Maara laabai

    Api kiyanne Actual cost eka. ekai hema welema oya kiyan final amount eka consider karanna epa kiyala
     
    antagonist2

    Member
    Jul 4, 2017
    18
    4
    0
    Ehema kiyanna amarui, mama hithanne ne echchara thiya gannawa kiyala, namuth thiya gaththath hoda wahanayk adu milata enawanam eka kamak ne ne. godaak welawata eeta aduwen thamai ganne.

    කියන්න අමාරුයි කියන්නෙ මොකක්ද. උඹ කෙලින්ම කියපන්කො උඹ තියගන්න ගාන. උඹ වාහන ග්‍ගෙන්නන එකෙක්නෙ. "මම හිතන්නෙ නෑ එච්චර තියාගන්නව කියලා" නිකම් බයිලා කියන්නෙ මොකටද?
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    mama mokadda karanne, kohomad karanne, charges monda, duty kohomada kiyana eka mama price breakdown onama magen wahana ganna kenekuta denawa, eken bala ganna puluwan wahana ganna kenata. Fix rate eka nehe. Rs. 100,000 enne bohoma kalathurakin.
     
    antagonist2

    Member
    Jul 4, 2017
    18
    4
    0
    mama mokadda karanne, kohomad karanne, charges monda, duty kohomada kiyana eka mama price breakdown onama magen wahana ganna kenekuta denawa, eken bala ganna puluwan wahana ganna kenata. Fix rate eka nehe. Rs. 100,000 enne bohoma kalathurakin.

    ela...
     
    dcomtechnic

    Member
    Jun 26, 2017
    19
    1
    0
    mama mokadda karanne, kohomad karanne, charges monda, duty kohomada kiyana eka mama price breakdown onama magen wahana ganna kenekuta denawa, eken bala ganna puluwan wahana ganna kenata. Fix rate eka nehe. Rs. 100,000 enne bohoma kalathurakin.

    Wagon r fz 2017 import karala denna puluwanda?total price?