පලා යන වාහනයකට හෝ අණ නොතකා ධාවනය කරන වාහනයකට වෙඩි තැබීමක් කිසිලෙසක කල නොහැක හදිසි නීතිය බල පවත්නා විට එය කල හැකි උවත් , හදිසි නීතිය ක්‍රියාත්මක නොවන අවස්තාවක කිසි සේත්ම කල නොහැක . අණ නොතකා ධාවනය වන අවස්ථාවක කල හැකිවන්නේ මාර්ග බාධක යෙදීම , ලුහුබැද යාම , ඉදිරියෙන් ඇති මුරපොලකට දැනුම් දීම යනාදිය...