1. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    මල්ලි මට කෝල් එකක් දෙන්න ඔයාගේ නො එක DELETE වුනා .
  2. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    කිරියෙන් හමුවුන මල්ලි කෙනෙකුගේ බොසාගේ අයිය ට ගෙනල්ලා දීපු එකක් . ලංකාවේ දන්නා විදියට කීපයයි තියෙන්නේ ...
  3. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    පැය 2 1/2 1462 බලා මේ නූල :love::love:
  4. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    කිරියේ ම මල්ලිකෙනෙකුගේ DADA ට ගෙනාවේ.
  5. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    පට්ටම ගේමක් ගහලා ගොඩගිය මල්ලි කෙනෙකුට දෙන්න පුළුවන් හොදම ගානට ගෙනල්ලා දුන්නේ .
  6. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    හෙට අනිද්දවෙන කොට මේ NEWS එකට ඔයාගේ INBOX පිරෙයි මචන්. :P:P:P
  7. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    Mitsubishi වල OUTLANDER විතරයි. ගේන්නේ. MAZDA වල WAGON R වගේ පොඩි එකක් එනවා වැඩිය ගන්නේ නැහැ. එක .

    No contents