..::[ETCA ආවොත් බිස්නස්කාරයන්ට ලාභද පාඩුද?]::..
දැනට ලංකාවෙ කුළියක් මලියක් කරන්නවත් එකෙක් ඉන්නවද?
ඉස්සර පොල් කඩන උන් උනත් අපේ පස්සෙන් ඇවිත් පොල් ටික කැඩුවට දැන් අපි යන්න එපැයි උගේ පස්සෙන් සති ගනන්.
අනික පොඩි පොඩි වැඩ වලටත් අස්ප ගනන් ඉල්ලන්නෙ ලංකාවෙ කුලීකාරයෝ, ඉන්දියාවෙන් එන එකමයි හොඳ
- ඔන්න...