අනෝද වලින් හදලා බීලබලපියව්... අලිගැට පේර කැලේ.....
අනෝදා බීම පානය
බොහෝ විට ලංකාවේ සෑම පළාතකම දක්නට ලැබෙන ශරීරය සිසිල් කරන පලතුරු අතරින් ඉතාම ගුණවත් පළතුරකි අනෝදා.
ආත්තා, වැලි ආත්තා, කටු අනෝදා ආදී විවිධ නම්වලින් හැඳින්වෙන එකම ගණයට අයත් මෙම පලතුරු ඉතාම රසවත්ය. බෙහෙවින්ම ගුණ වැඩිය...