මෙන්න මේකනම් වැරදිලාවත් On කරන්න එපා. මම කලින් ලිපියේදී කීවා මේ IC වලට Pen එකකට වගේ ගොඩක් සැරයක් එක එක Program දමමින් සහ මකමින් නැවත නැවත පාවිච්චියට ගත හැකියි කියා. නමුත් මේක On කළොත් අපිට එක පාරයි IC එකේ දත්ත ලිවීමට හැකි වන්නේ. ඒ අපි මෙය On දමා ලියන එක පමණයි. මෙය On කර IC එක Program කළොත් IC එක...