හොඳා හොඳා,
channel introduction video එකත් බැලුවා. උළුඳු වඩේ එක අම්මෝ :shocked:,,,,,,,,,,
"looking forward to see the ulundu wade video" :rofl:
anyway, introduction video ඒකෙදි සෞක්‍ය ගැනත් හිතනවා කිව්වනේ :nerd:,
ඒ නිසා ඉස්සරහට හදන video වලදී නිර්මාංශ ආදේශක ගැනත් මතක් කරන්න කියන්න :nerd...