මේ ප්‍රශ්නෙ අවුලක් තියෙනෝoooooo......
පින්තුරේ තියෙන්නෙ සිංහල කියල,
අහන්නෙ බෞද්ධ ද කියල.
සිංහල = බෞද්ධමද කියන ගැටලුව තිබේ.
ඒ වගේම,
අවුරුදු සමරනවා කිව්වම international (January 1st ) එකද, නැත්තම් සිංහල අවුරුද්ද ද (අප්‍රේල්) කියල, කියල නැහැ.
anyway,
මම දන්න කිසිම බෞද්ධ ගෙදරක සිංහල...