මෛත්‍රිගේ FB පිටුවේ Likes ලක්ෂයකටත් වඩා අඩු වෙයš
ජනාධිපති මෛත්‍රිපාල මහතාගේ නිල Facebook පිටුවේ ලයික්ස් ගණන එක්ලක්ෂ තිස් හතරදහස් පන්සියයකින් (134,500) පමණ අඩු වී තිබේ. පසුගිය සෙනසුරාදා (18) ජනාධිපතිවරයාගේ නිල Facebook පිටුවේ ලයික්ස් ගණන 1,000,000 ඉක්මවූ අතර ඒ පිළිබඳව විවිධ පුවත් වෙබ්...