කාන්තාවක් හෙන වද්දගන්න වැඩක් කරගෙන (VIDEO)
අසරණ වෙච්ච මිනිස්සුන්ගේ මුදල් ගසා කන ජාවාරමක් ගැනයි මම මේ කියන්න යන්නේ. මේ වගේ වැඩවලට ලැබෙන්න ඕන දඬුවම් ගැන මට නම් හිතාගන්නවත් බැහැ. මේ කතාව තිබුණේ FB Social Service මුහුණුපොතේ සමාජ සත්කාර කියන පිටුවේ. මිනිපේ බරවා රෝගි සංජීව පෙරේරා පසුගිය දා...