1. කෑප්ටන් Jack Sparrow

    Self-Motivation / ස්වයං දියුණුව

    Try your best and make it a reality. All the best
  2. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඒ මොකක්ද බන් ඒ? :baffled::baffled:
  3. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අනේ මන්ද බන් දැන් නම් එපා වෙනවා. හපොයි එහෙමද මචන්. අපරාදේ ඌ දාගත්තේ නැත්තේ. මට මෙන්න මේක බන් එන්නේ.
  4. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උගේ මොකක්ද මචන් ඩිවයිස් එක? :baffled: එක උබ පහලින් දාපු ලින්ක් එකේ තියෙන්නේ මචන්, ස්ටෝර් එකේ නැහැ. 85000 ට ජය වේවා!!!! උන් දැම්ම කිව්වට අපිට ආවේ නෑ නේ බන් තාම. මම හිතන්නේ ඇමරිකාවේ ඉදන් තාම එනගමන්, අප්‍රිකාව කිට්ටුව ඇත්තේ. :angry:
  5. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කෝ බන් දැන් බිල් මාමිටත් රෑ වෙන්න කිට්ටුයින්නේ
  6. කෑප්ටන් Jack Sparrow

    Movie game

    :lol::lol::lol::lol:
  7. කෑප්ටන් Jack Sparrow

    Movie game

    දැන්වත් කියපන්, ඔන්න එකේ තව කෑලි රිකක් දැම්ම
  8. කෑප්ටන් Jack Sparrow

    Movie game

    මොනාද යකුනේ, කොල්ලෙක් උනාම නොබලපු මුවි එකක්යෑ බන් මේක. :rolleyes:
  9. කෑප්ටන් Jack Sparrow

    Movie game

    හරි දැම්මා
  10. කෑප්ටන් Jack Sparrow

    Movie game

    උබ ගුගල් දෙයියන්ව අමතන්න එපා කියල කොහෙවත් කියල තිබ්බේ නෑ නේ බන් :lol:
  11. කෑප්ටන් Jack Sparrow

    Movie game

    1. fight club tyler durden 2. daniella alonso hills have eyes 2 3. The Revenant 4. Rain Man 5. The Godfather ඔබට සතුටුයි ද දැන්?
  12. කෑප්ටන් Jack Sparrow

    Movie game

    දන්නේ නැතෝ.... ඔබට සතුටුයි ද දැන්?
  13. කෑප්ටන් Jack Sparrow

    ජීවිතය වරද්දපු වදන්

    ජිවිතේ මොනවා හරි දෙයක් වැරදුනාම, හිත හදාගන්න හැමෝම කියන්නේ, "උබ විතරක් නෙමෙයි නේ අන්න අරුටත් ඕකම වෙලා කෙලවෙලා නේ ඉන්නේ...." කුහක කමේ උපරිම :rolleyes:
  14. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    බැහැ යකුනේ තවත් ඉවසන්න.:angry: මොන උට්ටක්ද මේක....:sorry:
  15. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    නොදොකින් තේ පෙරේතයා :P වැරදි දවස් වල වැරදි වචන කොටන්න එපා සින්හලුනේ :angry:
  16. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කෝ බෝල නැහැනේ :angry: කවුද ආවේ :eek:
  17. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උබේ කැමැත්ත බන්. මට නම් ඔරිජිනල් එක නැතුව pre වර්ෂන් සෙට් වෙන්නේ නැති නිසා දැම්මේ නැහැ. මොකද අන්තිමට දවස තිස්සේ ඕක යුස් කරන්නේ උපසෙස් දෙන අපි නෙමෙයි උබනේ. උබට ආස දේ කරපන්.

    No contents