එහෙම නම්බර් ගහල කොහොමෙයි බන් පාරේ දුවන්නේ?
අඩෝ පට්ටයි මචන්.
මේ ලගදි ඔෆිස් එකේ වාහනේ කැඩිලා හලාවත ඕනේ නිසා යන්න වැන් එකක් හයර් කළා, 56 ඩොල්ෆින් එකක්, එකේ පොටි ලෝකයක් බන්, දොරවල් හරියට ෆිට් වෙන්නේ නැහැ වැහුවම, ඉන්ටිරිය 50% වගේ හොදයි, දිරලා, උ නම් කිව්වේ 25ක් කියල. ඒ වගේ තත්වේ ඩොල්ෆින් එකක් අරන්...