ඉතින් මයේ දෙයියෝ හමුදාව එල්ටිටිය පරාජය කිරිම ජුගුප්සාජනක අප්‍රසන්න දෙයක් කියලා කිව්ව පොහොට්ටුවේ , ඩයස්පොරා කොටියා ගැන කතාකරන්න. මේ කොඩියේ ප්‍රශ්න අභ්‍යන්තරිකයි නේ. හැබැයි කොටි ඩයස්පෝරාවෙක් පාර්ලිමෙන්තු ආවයි කියන්නේ ඊට වඩා භයානකයි. හකීම් බදූදීන් ආව වගේම තමයි පුතානෝ ගේ පක්ෂයෙන්