LK, 2020 ජුලි 22 පෙරවරු 09.17)
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන උප්පැන්න සහතිකයෙන් ශීර්ෂ කිහිපයක තොරතුරු ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා.
මෙහිදී සියලු පුරවැසියන් “ශ්‍රී ලාංකික” ලෙස සටහන් කරමින් උප්පැන්න සහතියේ “ජන වර්ගය” තීරුව ඉවත් කිරීමට ද තීරණය කර තිබෙන බව රෙජිස්ට්‍රාර්...