මචන්ලා කොහොමද ඉතින් සැපදුක්.. මමනම් හොදින් එන්නවා. ඉදලා හිටලා හරි නුලක් දාන්න එපැයිනෙ. මම එලකිරි එකට සෙන්දු වෙලා දැනට අව්රුදු 5ක් වාගෙ වෙනවා එ උනාර අතෙ ඇගිලිගානටත් අඩුවෙන් තමයි නුල් දාලා තියෙන්නෙ.
අද මම ගෙනාවෙ ඔගොලන් ඉන්ටර් නෙට් එකෙ වේබ් සර්ච් කරන්න අපි කාටත් නැතුවම බැරි ගුගල් කොර්ම් ගැන පොඩි...