මචන් ඊයේ තමයි මම වැඩේට බැස්සේ .මට එළකිරි එකේ යාලුවෙක් තමයි IPTorrents invitation key එක දුන්නේ මම name එක මෙතන නොදැම්මත් මම එයට ගොඩක් ස්තුති වෙන්ව මාව විශ්වාස කරලා key එකක් දුන්නට :yes:
මට දැනට VPS එකක් තියෙනව ocean digital වල (5$) එක එකේ දැනට deluge client දාලා download කරගෙන යනවා මුලින්ම...