මචන් ඊයේ තමයි මම වැඩේට බැස්සේ .මට එළකිරි එකේ යාලුවෙක් තමයි IPTorrents invitation key එක දුන්නේ මම name එක මෙතන නොදැම්මත් මම එයට ගොඩක් ස්තුති වෙන්ව මාව විශ්වාස කරලා key එකක් දුන්නට

මට දැනට VPS එකක් තියෙනව ocean digital වල (5$) එක එකේ දැනට deluge client දාලා download කරගෙන යනවා මුලින්ම upload හදා ගන්න ඕනා නිසා
නමුත් ගොඩක් අඩුයි leechers ලා එක නිසා කලාතුරකින් තමයි upload වෙන්නේ. IPTorrents use කරන අය මොනවද කරන ක්‍රම ratio හදා ගන්න
1) දැනට මම freeleechers torrents add කරලා තියෙන්නේ
2) තව torrents 50 ක් add කරලා තියෙන්නේ bonus points ගන්න
කොහොමද මචන් uplord හොද torrents එකක් තොර ගන්නේ?
seedbox එකක් ගන්න ඕන නැ නේද මම VPS එක තියෙන නිසා ?

deluge client එකේ special settings විදිහක් තියෙනවද හොදට uplord වෙන්න






11+ ela ela