1. amilabanuka

    EK Office Fun

    alo alo. koheda bola hitiye eda call karanakota. uba apahu call karanakota gate eka athule. anyway eka uba answer karath wadak na. JW eke witharai mata hamba une badu. loweth ganan. meke lansi kelloth innawada? :baffled: :baffled: :baffled: :baffled: :baffled:
  2. amilabanuka

    EK Office Fun

    lamai mokada wenne me paththe???
  3. amilabanuka

    ☢ ☢ Clash Of Clan - War ගහමු ☢ ☢

    වෙලාවක එන්නම් මචෝ. ග්ලැඩියෙටර් එස් එල් නේද? වොර් නැති දවස් ටිකක් බලල එන්නම්. මේ දවස් වල එක දිගට යුද්දේ
  4. amilabanuka

    ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA-Part II

    එකෙන්ම කිඹුලයියා. මේක තමා තියෙන අවුල. නිකං ඉදල පඩි ගන්න තමා ගොඩක් උන සෙට් වෙන්නෙ. මේ ප්‍රශ්න වලට විසදුමක් රට ඇතුලෙන් හොයන්න ඕන. එක තම රජයකින් වෙන්න ඕන දේ. රටේ නිශ්පාදනය අඩු වෙනකොට පිට රටින් ගේන එක නෙමේ ඇයි නිශ්පාදයන අඩු කියල හොයල ඒකට පිලියම් යොදන එක
  5. amilabanuka

    ☢ ☢ Clash Of Clan - War ගහමු ☢ ☢

    :eek::eek::eek: උන්ගෙ ප්ලෑනින් අන්තිමයි. උන්ට දිනන්න තිබුන ගෙමක් නැතුව අන්තිමටත්. පිස්සො වගෙ ඇටෑක් කරේ. ඒ දිනපු එක නම් වටිනව සෑහෙන්න.
  6. amilabanuka

    ☢ ☢ Clash Of Clan - War ගහමු ☢ ☢

    අඩේ අර වෝර් එක දිනුව කියහන්කෝ. 55 ට 51 යි. උන්ට මාර ඇඩ්වාන්ටෙජ් එකක් තිබුනෙ. පිස්සු හරක් ටිකක්ද කොහෙද
  7. amilabanuka

    ☢ ☢ Clash Of Clan - War ගහමු ☢ ☢

    කොට සායක් ඇදන් ප්ලේ කරාම හම්බ වෙනවලු මචන් වැඩිය ටෝටල් ඩිස්ට්‍රෑක්ශන් :lol::lol::lol::lol::lol: පොයින්ට් වැඩිපුර. කෙල්ලො ඉන්න ක්ලෑන් වලට තම හම්බ වෙනව ඇත්තේ.. :lol::lol::lol::lol::lol: :nerd::nerd::nerd::nerd: :D:D:D:D:D
  8. amilabanuka

    මම ශොප් එකක් පටන්ගන්න

    congrats brother. diyunuwen diyunuwata pathwawa kiyala prarthana karanawa
  9. amilabanuka

    EK Office Fun

    Good morning office kukulani.... keseda waasa desa???
  10. amilabanuka

    ☢ ☢ Clash Of Clan - War ගහමු ☢ ☢

    GoLavaLoon ehema sahena powerful attack ekak. uses both land and air troops. hariyata karoth onama TH9 ekak 3star karanna puluwan TH9 player kenekta. It seems GoWizDrag is good option for TH7 players. jmsqdvigdYI
  11. amilabanuka

    EK Office Fun

    29 thama mulin date deela thibune. giya palawenida scan eken kiwa podda harila madi tikak kiyala. 13 aye scan ekak thiyenawa. ewenakotat harila madi nam, operate karala gammu kiwa 15,16 wage dawasaka. normal nam 29 thama thaama dina thiyenne
  12. amilabanuka

    EK Office Fun

    මම දැනගෙන හිටියෙ අර විදියට බං එකයි. එල එල...
  13. amilabanuka

    EK Office Fun

    ලංකාවෙනම් ඉතින් එලු නගා ඉන්න පැත්තට ලග තමා ඉන්නෙ. දිවුලපිටියෙ. දැන් ඉන්නෙ නම් සිංගප්පූරුවෙ.
  14. amilabanuka

    EK Office Fun

    සිරා...???
  15. amilabanuka

    EK Office Fun

    අපොයි නෑ. මේ සෙට් එකට පැකට් තුනක් ගෙනාව. කෝ ඉතින් සෙට් උන හැටි තමා. මේ සැරෙ වැඩිය ගේන්න බෑ. පොඩ්ඩිට ඕන කරන බඩු පුරවල තියෙන්නෙ බෑග් එකේ.
  16. amilabanuka

    EK Office Fun

    ගියපාර එනකොට ගෙනාපුව තාම අම්මල කනව. අහා එල එල. දැන්නේ දැක්කෙ කදුරට කියල දාල තියෙනවා කියල.
  17. amilabanuka

    EK Office Fun

    යකෝ මුට්ටි මංගල්ලෙ තියෙන්නෙ අස්වනු සාර්තක වෙන්න නේද?
  18. amilabanuka

    EK Office Fun

    තාම ඔෆිසියෙ. යනගමන් බලාගෙන යන්නම්. හරි යන්නෙ නැත්නම් ඩියුටි ෆ්‍රී එකෙන් ගන්නම්
  19. amilabanuka

    EK Office Fun

    ඉතින් ඇයි තුනක්. පස්මහ බැලුම් වගේ නම් පහක් වෙන්න එපැයි. ඉතුරු දෙක හැලුවද?
  20. amilabanuka

    EK Office Fun

    තාම අවේ නෑ මචෝ. හෙට රෑ තමා එන්නෙ.

    No contents