හෆ්ෆා. ඒක 200ඛK වලට බැස්සාම ඉතින් ගහපු එක පාඩුයි. ඩොනේට් කරපුවයි, හමුදාව හදන්න ගිය ගානයි ගත්තාම ලොවෙත් ලොස්. ගහන්නෙ නැති උන්ට දඩුවමක් අනිවා තියෙන්න ඕන. නැත්නම් උන් ගනන් ගන්නෙ නෑ. ඕහේ ඉන්නව. ඩිමෝට්/ කික් කරාම හැදිල එනව අනිත් උන් ටිකත්.
අපේ කලින් එකෙන් මට 952000 හම්බ උනා. තාප්ප කෑලි දෙකයි (...