1. පිස්සු පුසා

    Colombo UNP Ekata Vote kala

    ඕන මගුලකට දාපන් බන් හොරුන්ට නොදා
  2. පිස්සු පුසා

    අද ලබාදෙන ඔබේ ඡන්දය

    පොඩ්ඩක් හිතපල්ලා, යුද්ධේ ඉවර කරා තමයි, පාරවල් හදනවා තමයි ඒත්?????????????????????? එතනින් එහාට යුද්ධේ ඉවර කරපු එක ලොකු දෙයක්, අපේ යුගයේ සැබෑම වීරකමක්, ඒක ගැන ආර්ගියුමන් නැහැ එතනදි සමස්ත වටපිටාවම අවුරුදු 30ක් තිස්සේ හැඩ ගැහිලා තිබුණේ ඒක ඉවරවෙන තැනට, ඒ සම්පත් ටිඅක් නිසිආකරව කළමණාකරනය කරපු එක තම්යි...
  3. පිස්සු පුසා

    තැපැල් චන්ද ප්‍රථිපල පිටවෙයි - 2014

    ඕන මගුලකට දාපන් බන් මේ හොරුන්ට නොදා
  4. පිස්සු පුසා

    මධුමාධව...

    උත්තරේ මෙතන තියෙනවා
  5. පිස්සු පුසා

    මධුමාධව...

    වැඩක් නැහැ බන් කතා කරලා, උඹ කැමත්තක් කරහන්, මොනා කරන්නද ඉතින් :(
  6. පිස්සු පුසා

    මධුමාධව...

    කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ මගේ ජීවිතේ අහපු ගොන්ම ගොන් කතාවක් තමයි මේ
  7. පිස්සු පුසා

    මධුමාධව...

    අපේ ගොන් බයියලා මරුවට අහු වෙනවා:lol::lol::lol::lol::P
  8. පිස්සු පුසා

    තැපැල් චන්ද ප්‍රථිපල පිටවෙයි - 2014

    දැන් කට්ටිය දුවගෙන එයි උඹට ගුණමකුවා කියන්න:frown::baffled::rolleyes:
  9. පිස්සු පුසා

    මධුමාධව...

    ඔච්චර කෙනිති ගන්න එපා බන් වැඩක් නැති දෙයකට :rolleyes:;)
  10. පිස්සු පුසා

    මධුමාධව...

    :lol::lol::lol:
  11. පිස්සු පුසා

    තැපැල් චන්ද ප්‍රථිපල පිටවෙයි - 2014

    පොඩ්ඩක් හිතපල්ලා, යුද්ධේ ඉවර කරා තමයි, පාරවල් හදනවා තමයි ඒත්?????????????????????? එතනින් එහාට යුද්ධේ ඉවර කරපු එක ලොකු දෙයක්, අපේ යුගයේ සැබෑම වීරකමක්, ඒක ගැන ආර්ගියුමන් නැහැ එතනදි සමස්ත වටපිටාවම අවුරුදු 30ක් තිස්සේ හැඩ ගැහිලා තිබුණේ ඒක ඉවරවෙන තැනට, ඒ සම්පත් ටිඅක් නිසිආකරව කළමණාකරනය කරපු එක තම්යි...
  12. පිස්සු පුසා

    මධුමාධව...

    එහෙම කියලා නිකන් හිටපන්, එතකොට සේරම හරියයි
  13. පිස්සු පුසා

    මධුමාධව...

    මේක තමයි හොඳම විහිලුව, මේවට උඹල අහුවෙනවනම් ඉතින් සන්දානේට ඡන්දී දෙන අනෙක් උන් ගැන හිතා ගත්තෑකි ඕකා කරුණා අම්මන්ට ගරු කරන්නේ නතිලු, ඌ ඡන්දේ ඉල්ලන පක්ශේ උපසභාපති කරුණා කියල දන්නේ නැතිවද දන්නේ නැහැ:lol::lol::lol::lol:
  14. පිස්සු පුසා

    මහින්දගේ රැස්වීමට සෙනග එන හැටි

    http://www.elakiri.com/forum/showthread.php?t=1607049
  15. පිස්සු පුසා

    තනමල්විල පාර...

    මගේ බල්ලවත් යයි:angry::angry:
  16. පිස්සු පුසා

    තනමල්විල පාර...

    අඩෝ ෆට්ටනේ, මම ගිය නොවැම්බර් වල ගියා එපා උනා බන්, පාරේ ආතල් එක ගන්න බැහැ උන් නිසා:growl::angry::angry:
  17. පිස්සු පුසා

    තනමල්විල පාර...

    පිස්සුද බන් ඌට ලයිසන් එක එහේ තියල එන්න වෙයි, ගස් අස්සේ හැන්ගිලා නේ ඉන්නේ
  18. පිස්සු පුසා

    මධුමාධව...

    තමුන්ගේ ගෑනි පාලනය කරගන්න බැරි එකා කොහොම රටක් පාලනය කරන්නද

    No contents