මහින්දගේ රැස්වීමට සෙනග එන හැටි

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,840
    150
    63
    ගෙදර
    ඕක අද ඊයෙ වෙච්චි දෙයක් නෙමෙයිනෙ බං හැමදාම ඕහොම තමා වෙන්නෙ....
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    දැන් නම් මිනිස්සුන්ට එප වෙලා ඉන්නෙ බන්...තාමත් මහින්දගෙ රැස්විමකට යන්ඩ හිතෙන එකෙක් ඉන්නවානම් පොරට ඔලුවෙ අව්ලක් තියනවා..
     
    Dec 23, 2013
    79
    12
    0
    ඔය බලු කූඩුවෙන් එලියට දාපු දවසෙන බන්,මෑත එකක් පෙන්නපන් බලන්ඩ. ලොවෙත් නැ.:lol::P:P අනුරයගෙ බොරු වැඩ නෙමේ,ඌට බල්ලෙක්වත් කැමති නැ ඒකයි ඇත්ත.:lol::P:P



    අනෙ අන්ඩුව දින්නත් 8 පෙරදියන් .... තො වරෙන්කො හිකනලා
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    Ranil_Puk_Mood_2.jpg


    මහින්ද මොකෙද්ද බන් මෙන්න මිනිස්සු .......!!! බලපන්කො මූන වාසනාව ඉතිරෙනව
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    හිනා වෙන්ඩ එපා අඩපන් පුලුවන් නම් පෙන්නපන් පොටො එකක් මේ වගේ ජනතාව ලන් වෙලා ඉන්නව,පොනිල් ෆොනි හො අනුරට, ලොවෙත් නැ යකො :P:P
    1496624_10151916919846467_835177085_n.jpg


    photo pennanna one na mee harako..ube oya naki as deka aran hitapiya issarahata aththatama balaganna puluwan eda Gadafi ta una de heta Mahinda kiyana horata wena hati..ubala wage uta kade yana unge mini ehemath thiyei uge wateta watila..
     
    Feb 3, 2014
    860
    125
    0
    අනේ නිකන් හිටපන් බන්. හිතපන් මහින්ද ස්කොලෙකට යනව,බලපන් ලමයි වට කර ගන්න විදිහ. ලමන්ටත් සල්ලි දීල උගන්නලද කරන්නෙ??? නැ. :no::no: ලමයි මහින්දට කැමතියි ඒකයි ඇත්ත ජනතාවත් එහෙමම තමා.රනිල් ෆොනි අනුරය ස්කොලෙකට ගියාම තත්වෙ මොකක්ද,:shocked: ලමයි පුලුවන් තරන් ඈත් වෙනව.:lol::lol::lol:ඇත්ත තිත්තයි බන් උබලට හිතන දේවල් ඔක්කොම වරදිනව.:P:P

    පලයන් ගොන් මීමින්නො. තෝ හිතාගෙන ඉන්නෙ ජනාධිපති හැම ගමක් ගමක් ගානෙ චන්ද රැලි තියනව කියලද? එක දිස්ත්‍රික්කෙක රැස්වීමක් තියෙනකොට ඒ දිස්ත්‍රික්කෙ අවට තියෙන හැම ආසනේකම උන් සෙනග ගේන්න ඕන. අකුරැස්සෙ රැස්වීම තියන්නෙ අකුරැස්සෙ බයියොන්ට විතරක් නෙමෙයි.:lol::lol:

    aththa!!!!! ela:)
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔය ගම් වල ඉන්න බහුතරයක් ගොන් හැත්තට ඕව තේරෙන්නේ නෑ බන්...වත්තේ පහල ඇවිදලා දර ටික එකතු කරන් ඇවිත් ලිපට දාල ලිප පත්තු කරන උන්ට ගෑස් මිල වැඩි වුනාට ඇඟට දැනෙන්නේ නෑනේ...
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය ගම් වල ඉන්න බහුතරයක් ගොන් හැත්තට ඕව තේරෙන්නේ නෑ බන්...වත්තේ පහල ඇවිදලා දර ටික එකතු කරන් ඇවිත් ලිපට දාල ලිප පත්තු කරන උන්ට ගෑස් මිල වැඩි වුනාට ඇඟට දැනෙන්නේ නෑනේ...

    සිරාවටම බන් ඔය ගොඩේ බයියෝ තමයි මෙලෝ දෙයක් දන්නේ නැත්තේ.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඔය ගම් වල ඉන්න බහුතරයක් ගොන් හැත්තට ඕව තේරෙන්නේ නෑ බන්...වත්තේ පහල ඇවිදලා දර ටික එකතු කරන් ඇවිත් ලිපට දාල ලිප පත්තු කරන උන්ට ගෑස් මිල වැඩි වුනාට ඇඟට දැනෙන්නේ නෑනේ...


    අම්මට හුකන කතා කියන්න එපා කැරියෝ...... තෝ කොහොමද ගමෙ ඉන්න එවුන් ගොන් හැත්ත කියන්නෙ පොන්නයෝ.....!!! උඹ කුරුඳුවත්තෙ වෙන්න ඇති..... පකය. ලේ කෝප වෙන talk දාන්න එපා..... අපිත් රාජ කුමාරයො නෙවෙයි. ගමේ කොල්ලො තමයි. උඹ ඔය කියන නගරෙ ඉන්න ඕන මහත්තයකුට එන්න කියපන් .... පුකේ ඇරල යවන්නෙ උඹ දැනගනින් මූසලය.:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl: