[COLOR="Indigo"]ඔබෙ කතාවට සම්පුර්ණයෙන් මා එකග වෙන්නෙ නැ, නමුත් බෞදධ කෙනෙකුව රදවා ගන්න උත්සහ කරන්නෙ නිකම්ම බෞද්ධ ආගම ශේස්ටයි , අගමෙ අය මිතචක් පසු ප්ස යනවා කියලා තමයි. හැබැයි දැන් බලන්න යනකොට ඕක්කෙම භෞතික දෙවල් පසු පස යන්නෙ එ අයමයි මම දන්න ගොඩාක් බෞද්ද අය සයි බබා, කාලි යක්සනිය, ගන දෙවියො අර සමන්...