1. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    පිකප් එක තමයි අවුල තිබුනේ.. ඒකත් 2017 මොඩ්ල් එකේ හැදුවා බන්.. හයිබ්‍රිඩ් බැටරිය පවර් කරපු නිසා 2017 මොඩ්ල් පිකප් හොදයි :yes:
  2. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    තැන්ක්ස් මචන්ලා :cool::cool:
  3. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    එකම එන්ජින් රේන්ජ් එකනේ බන්.. හස්ලර්,ස්පේශියා, අයත් ඒ ගෘප් එකේ ඉන්නවා.. ඔක්කොම සුසුකි සේම් රේන්ජ් නේ :cool:
  4. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    තැන්ක්ස් මචන් :love:
  5. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    හා.. කාටවත් කරදරයක් නෑ. ලිමිට් එකට කස්ටිය ගාණට සෙට් උනේ. :D
  6. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    :lol::lol::lol:
  7. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    අදුරනවද බලන්න ඩෑල් එක :P:cool::D:D
  8. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    :cool::cool:
  9. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    ඒකනම් දන්නේ නෑ මචන්.. නැතුව ඇති.
  10. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    උබ කිව්වෙ වැගන් ආර් අදින්නේ නෑ කියලද? :P එකෙක් හයිවෙ එකේ 135ට එදා ඇවිල්ලා දඩත් කාලා :lol:
  11. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    ගෲප් එකට ජොයින් වෙන්න මචන්.. මාර වටිනවා.. බැට්‍රියට 25%ක් ටයර් වලට 40% හයිබ්‍රිඩ් බැටරිය, ඕල්ටනේටර් 20%ක් වගේ තව ගොඩක් ඩිස්කවුන්ට් දුන්නා.. ඒවා ඕනම දවසක අපිට මෙම්බර් කාඩ් එක පෙන්නලා ගන්න පුළුවන් :love::cool:
  12. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    මේ ඉන්නේ මුලින්ම වට්ස් ඇප් ගෲප් එකේ ආරම්භකයා.. චානක.. ඒ ගෲප් එක ඉක්මණින්ම 256 සීමාවට ආව නිසා තමයි අපට ටෙලිග්‍රෑම් වලට යන්න උනේ
  13. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    :D:lol::lol::lol::lol:
  14. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    දුරම ඉදන් ආව සාමාජිකයට ලැබුණු රු.15000ක් වටිනා සුසුකි ග්‍රීන් 2 ගියර් ඔයිල් කෑන් එක. අනුරාධපුරේ ඉදන් ආවෙ :love::shocked::yes::yes::yes: මේකට ස්පොන්සර් කරේ MaC force ආයත්නය:love::yes::yes::yes::cool:
  15. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    :love::love::love: තැන්ක්ස් මචන් :cool:
  16. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    මොබිල් වෙතින් සැනසිලි ත්‍යාග :yes::yes::cool::cool: අපේ බඩා මාමිටත් තෑග්ගක් ලැබුණා :D:rolleyes::love::love:

    No contents