1. dragon-fighter

    Rep power එක 15+ වෙලා මචංලා..

    mageth 15i.. onna ubata dunna :)
  2. dragon-fighter

    Wagon - R Hybrid Battrey

    +15 back :)
  3. dragon-fighter

    Wagon - R Hybrid Battrey

    ඔව් වට්ස් ඇප් එකේ මෙම්බර්ලා 256යි නේ මැක්සිමම්.. ඒනිසා තමයි ටෙලිග්‍රෑම් වලට ගියේ
  4. dragon-fighter

    Wagon - R Hybrid Battrey

    ඒ ගැනනම් දන්නේ නෑ මචන්.. ෆේස්බුක් එකේ සර්ච් කරලා බලන්න.. මේක කරන්නේ ෆේස්බුක් ගෘප් එකකින්. ලගදි 2වෙනි මීටප් එකත් තියෙනවා. එදාට ගොඩක් අඩුවට බඩු මිලට ගන්න සෙට් කරලා තියෙනවා.. Wagon R Owners Club Dream Meet Up 2018 25th February 2018 Green Shadow Beach Hotel- Kalutara 9.00am - 5.00pm 1. PIAA...
  5. dragon-fighter

    Wagon - R Hybrid Battrey

    අඩෝ එහෙම වෙන්න පුළූවන්ද? :shocked::shocked:
  6. dragon-fighter

    Wagon - R Hybrid Battrey

    මොකො ජම්ප් ස්ටාට් වැරදුනාද? :rolleyes:
  7. dragon-fighter

    Wagon - R Hybrid Battrey

    උබ ශුවර් එකට ඕල්ටනේටර් බෙල්ට් එක චෙක් කරන්නේ නැතුව ඇති.. ක්ම් 50000න් වගේ ඒක චේන්ජ් නොකරත් බෙල්ට් එක කැඩෙනවා.. කැඩිලා දිව්වොත් බැට්‍රය යනවා.. 1.10ක් වගේ වෙනවා බැට්‍රය
  8. dragon-fighter

    Wagon - R Hybrid Battrey

    ෆෝන් එකට ටෙලිග්‍රෑම් ඇප් එක දාගෙන, මේ වැගන් ආර් ගෲප් එකට ජොයින් වෙන්න.. ඕන හෙල්ප් එකක් ලංකාව වටෙන්ම ලැබෙනවා.. https://t.me/joinchat/F7j660djECmEOvdnYbkjGw
  9. dragon-fighter

    Wagon - R Hybrid Battrey

    යකෝ ඔය ටිකට බැට්‍රය ගියද?
  10. dragon-fighter

    Guess the election result and Win

    සමහර වැඩ කරපු උන් ඉන්න ආසන යයි මචන්.. ඉමදුව ආසනේ යයි සමහර විට. ලොකු තරගයක් තියෙනවා පොහොට්ටුවයි බුලත් කොලෙයි අතරේ.. ඒත් සන්දානේ හිටපු එකා වැඩක් කල නිසා චාන්ස් එකක් තියෙනවා
  11. dragon-fighter

    Guess the election result and Win

    අනුරගේ දියාරු ආණ්ඩු විරෝධය පාවෙන ජන්ද වලට තේරෙනවා බන්. පාවෙන ජන්ද කියන්නේ මොලේ තියෙන රට යන ගමන් මාර්ගය තේරුම් අරන් ජන්දෙ දාන උන්.. අනුර මහින්දගේ කාලේ කෑගහපු හැටි, දැන් ඉන්න හැටි වෙනස පේනවද?
  12. dragon-fighter

    Guess the election result and Win

    මේක තමයි වෙන්නේ
  13. dragon-fighter

    Guess the election result and Win

    ඒකෙදි මම දුන්නේ හංසයාට.. මේ පාර පොහොට්ටුවට :love:
  14. dragon-fighter

    Guess the election result and Win

    අහෝ මෛතී :lol::lol::lol:
  15. dragon-fighter

    Guess the election result and Win

    jvp 10% kiyana aya heena balanne.. 2020di wath 10% ganna be.. 3 parak jvp wenuwen chande dunna kenek washayen wagakimen kiyanne

    No contents