1. dragon-fighter

    Guess the election result and Win

    පොහොට්ටුව 42% UNP 30% SLFP 16% JVP 6% others 6%
  2. dragon-fighter

    How to sell a vehicle for a Lease?

    ළිසින් කම්පැණියනේ බන් වැඩේ හැන්ඩ්ල් කරන්නේ.. ඒකේ රිස්ක් නෑ
  3. dragon-fighter

    වයිප් ශෙයාර් කිරිම

    මුණ නැතිව දාපන්.. උබේ යුසර් නේම් එක ලියපු කොලයක් පේන්න ෆොටෝ ගහපන් :D
  4. dragon-fighter

    How to sell a vehicle for a Lease?

    ෆුල් අමෞන්ට් එකට සේල් කරලා ඒ ගානෙන් ලීස් එක ඉවර කරන්න තමයි වෙන්නේ.. ලීස් එකත් එක්ක කතාකරගෙන වැඩේ කරන්න ඕන
  5. dragon-fighter

    How to sell a vehicle for a Lease?

    එහෙම බෑ බන්.. එක එක ලීසින් කම්පැණි එක එක කම්පැණි වලින් වැලිවේශන් කරන්නේ.. ඒ අදාල ලීසින් එකෙන් අවශ්‍ය හැමදේම කරගන්නවා.. ඔක්කොම පාස් උනාම ලීසින් එකෙන් වාහනේ අයිතිකාරයට සල්ලි පාස් උන ලෙටර් එක දෙනවා...
  6. dragon-fighter

    බස්_කතා

    ...
  7. dragon-fighter

    “කුඹියෝ” ටීවී සිරිස්

    :shocked::shocked::shocked:
  8. dragon-fighter

    “කුඹියෝ” ටීවී සිරිස්

    මයික්‍රො එකේ ඩබල් කැබ් නෑනේ බන්.. හැප්පුනේ ලපයා නෙවෙයි.. අර මහත මූන රවුම් එකා :D
  9. dragon-fighter

    “කුඹියෝ” ටීවී සිරිස්

    මේක වැරදියි.. ආණ්ඩුවෙ මන්ත්‍රි සහ ජෙවීපී මන්ත්‍රි එකම වාහනේ යන්නේ නෑ.. ඒ වෙනස තමයි ඒ පෙන්නන්නේ.. දැනටත් ජෙප්පෝ යන්නේ ඩබල් කැබ් වල
  10. dragon-fighter

    Living together

    ....
  11. dragon-fighter

    Wife Exhibitionism

    .....
  12. dragon-fighter

    Exclusive For Elakirians..

    සුබ අළුත් අවුරුද්දක් වේවා උබලා හැමෝටම ....!!! :love::love::love::love:
  13. dragon-fighter

    මගේ 3ටෙරා හාඩ් එක ගියා බන්.. පට්ට කට්ටක් කන්නේ ඩේටා රිකවරි කරගන්න.. :(

    මගේ 3ටෙරා හාඩ් එක ගියා බන්.. පට්ට කට්ටක් කන්නේ ඩේටා රිකවරි කරගන්න.. :(
  14. dragon-fighter

    අම්මෝ.. කොහෙද බන් ගිහින් හිටියේ? :)

    අම්මෝ.. කොහෙද බන් ගිහින් හිටියේ? :)
  15. dragon-fighter

    ලාවට වහිනවා බම්.. මගේ හාඩ් එකටත් කෙල උනා නේ.. ෆිල්ම් 50ක් විතර නිකන්ම ඩිලීට් කරන්න උනා

    ලාවට වහිනවා බම්.. මගේ හාඩ් එකටත් කෙල උනා නේ.. ෆිල්ම් 50ක් විතර නිකන්ම ඩිලීට් කරන්න උනා
  16. dragon-fighter

    Nissan Leaf

    මොනවා???? වැගන් ආර් එකක් අරන් හයර් කලොත් එච්චර හොයන්න පුළුවන්ද? ශුද්ධ ලාභයද?

    No contents