1. sudumalli2009

    මදුරු කොයිල් හොදයි ද?

    මේක තමයි හරිම විදිය
  2. sudumalli2009

    ගෑණු ළමයි

    අවුලක් නෑ කෑම එක හම්බවෙනවනේ තාම
  3. sudumalli2009

    පව් බන්. කොල්ලෙක්නේ

    බොක්කෙන්ම එන වේදනාව
  4. sudumalli2009

    Movie | Wind River (2017)

    oka patta
  5. sudumalli2009

    හදමු Aluminium windows & cupboard & Frames & Tubes !!

    Cladding, Aluminum කරන ගාව තියෙනවා බං
  6. sudumalli2009

    Sinhala Dubbed ( සිංහල දෙබසින් හඬකැවූ සිනමාපට )

    අඩෝ එලම සේරම ටික දාපන් හොදේ
  7. sudumalli2009

    කෙහෙළියට එරෙහි තවත් නඩුවක් 29 දා සිට විභාගයට....yako basilta wada loku horek wage mu

    මූ කොහේ හරි වැඩේ වරද්ද ගෙන තියෙනවා.. එක්කේ තනියම බුදු වෙන්න වගේ තනියම ගේම් ගහලා ලොකු හොරුන්ට මාට්ටු වෙලා කොලේ වහලා ගේම් ගැහුවට දැන් මූට එලවා එලවා දෙනව ද කොහේද.. නැත්නම් මූ වගේ තව හොරු බර ගාණක් සැපේ ඉදිද්දි මූ විතරක් හිර කරන්නේ නිකම් වෙන්න බෑ
  8. sudumalli2009

    බත්තලංගුන්ඩුව

    ගියා කියන්නේ සුපිරි ආතල් එකක් සෙට් උනා.... බත්තලංගුණ්ඩුවට ගොඩ බැස්සා විතරයි මුළු දිවයිනටම ඇදිරි නීතිය දැම්මා, එන දවසේ බෝට්ටුව වත් වතුරට දාගන්න බැරි උනා ගොඨා අයියට පිං සිද්ද වෙන්න සුපිරි කට්ටක කෑව ගෙදර එන්න උඹ ප්ලේන් එකකද ගියේ බං 20000ක් දීලා ------ Post added on 1712551562
  9. sudumalli2009

    කොල්ලොන්ට ඇඳුම් ගන්න ප්ලේස්

    මේකේ ටීෂර්ට් නම් ගාන හැටියට සුපිරි කොලිටි Recommended
  10. sudumalli2009

    චීන ලූණු ඉවතට..අසල් වැසියාට මුල් තැන දෙමින් මෝදි ඉන්දියන් ලූණු ලංකාවට ඵවයි...

    චීනෙන්ද ඉන්දියාවෙන්ද මන්දා පහුගිය දවස් වල මාකට් එකට ඇවිත් තිබුන ළූණු පට්ටම අවුල් පරණම ළූණු ලොට් එකක් ද කොහේද
  11. sudumalli2009

    Beer ekak gahanna hoda pub ekak

    Park street ekath supiri Place ekak
  12. sudumalli2009

    Beer ekak gahanna hoda pub ekak

    Iye gehuwa Darly Rd Pub eken ethana hodai place eka thawa The warehouse colombo Warehouse me dekama Vauxhall Street eke thiyenne HQ building eke W15 Pub eka thiyenawa eka nm posh peoples la bahina place ekak price nm high Rooftop ekak have

    No contents