1. sudumalli2009

    High Cholesterol / Fatty Liver ඇති අනාත සිංහළුන් වෙත

    මේ මම හරියටම මාසෙකට කලින් :(:sorry: Weight 85KG :baffled: මේ හරියටම මාසෙකට පස්සේ ඊයේ ගත්ත Report එක :D:) Weight 80.5KG ;) දැන් එන්නම් කාරණාවට මුල් රීපෝට් අනුව වැඩේ දරුණු වේගෙන එනවා වගේ හිතුන නිසා ක්ෂණිකව අදුරන ඩොක් සහෝ කෙනෙක්ගේ උපදෙස් පැතුවා පොර මට Rosuvas 10mg nocte මාසයක් බොන්න...
  2. sudumalli2009

    Fatty Liver අනාථයි!!!

    හරියටම මාසයකට පස්සේ :D බර 80.5 KG
  3. sudumalli2009

    Sex කරන්න බය අයට

    හොද උත්සාහයක්.... :D
  4. sudumalli2009

    හොඳ Dash Cam එකක් කියපල්ලා

    මං Use කරන්නේ 70mai Dash Cam Pro Plus+ A500s With Rear Camera පට්ට කියන්න වරදක් නෑ :love: අළුතෙන් දාලා තියෙනවා මේකත් සුපිරි වගේ හැබැයි ටිකක් ගනන්
  5. sudumalli2009

    Starlink Launched in Indonesia with Regional Pricing

    Airtel Sim ලංකාවට එනකොට වගේ ද ? :ROFLMAO:
  6. sudumalli2009

    මචං

    තලාහේනේ HQ පබ් එක උන් කරන්නේ
  7. sudumalli2009

    අතුරුගිරිය සුන්දර නගරය 🤩🤩

    ඒ උනාට අතුරුගිරිය පොලිස් බල ප්‍රදේශයට ඔය සේරම අයිතිනේ.. අතුරුගිරිය කියන්නේ එතකොට මොන ප්‍රදේශයට ද? පරණ අතුරුගිරිය හන්දියවත් අතුරුගිරියට අයිති නෑනේ එතකොට
  8. sudumalli2009

    අතුරුගිරිය සුන්දර නගරය 🤩🤩

    එතකොට මිලේනියම් සිටි කියන්නෙත් අතුරුගිරිය නෙමෙයි ද බං ?:D
  9. sudumalli2009

    අතුරුගිරිය සුන්දර නගරය 🤩🤩

    එතකොට අර ශාන්තාලෝකගම හරියේ තියෙන්නේ මුස්ලිම් පල්ලියක් නෙමෙයි ද ? :unsure: අක්බර් ගා(ර්)ඩන් එකේ ඉන්නේ නම් බෝරා කියන මුස්ලිම් අයද කොහේද
  10. sudumalli2009

    අතුරුගිරිය සුන්දර නගරය 🤩🤩

    අතුරුගිරිය මාකට් වෙන්නේ මට හිතෙන විදියට මුලින්ම වානේ සංස්ථාව ඊලඟට මිලේනියම් සිටි එක නිසා

    No contents