මචංලා මන් ගාව S8 එකක් තියෙන්නේ.
මේ ලගදි ඉදන් Original phone එකත් එක්ක ආව fast චාජරේ වැඩ නෑ.
ඒත් නෝමල් චාජර් වැඩ කරන්ව. වැඩ කලත් පිස්සු කෙලිනවා වෙලාවකට. එතකොට ෆෝන් එක ඕෆ් කරලා නෝමල් චාජරේ ගැහුවම ආයෙත් වැඩ. ඒත් fast චාජරේ ඕෆ් කරලා ගැහුවත් වැඩ කරන්නේ නෑ.
තව දෙයක් ෆෝන් එක pc එකට connect කලාම usb not...