galaxy s8 චාජරේ වැඩ නෑ

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මචංලා මන් ගාව S8 එකක් තියෙන්නේ.
    මේ ලගදි ඉදන් Original phone එකත් එක්ක ආව fast චාජරේ වැඩ නෑ.
    ඒත් නෝමල් චාජර් වැඩ කරන්ව. වැඩ කලත් පිස්සු කෙලිනවා වෙලාවකට. එතකොට ෆෝන් එක ඕෆ් කරලා නෝමල් චාජරේ ගැහුවම ආයෙත් වැඩ. ඒත් fast චාජරේ ඕෆ් කරලා ගැහුවත් වැඩ කරන්නේ නෑ.
    තව දෙයක් ෆෝන් එක pc එකට connect කලාම usb not recognized මැසේජ් එක එනවා.
    ෆෝන් එක රීසෙට් පවා කලා. මගේ fast චාජරෙන් වෙන S8 ෆෝන් fast චාර්ජ් වෙන්වා අවුලක් නැතුව. කේබල් පවා වෙනස් කලා. ඒවත් අවුලක් නෑ.
    ෆර්ම්වෙයා අවුලක්ද දන්නේ නෑ නේද ?
    මොන වගේ ලෙඩක් වෙන්න පුලුවන්ද?

    මේක රෙපෙයා කරන එකද හොද? නැත්තම් wireless චාජර් එකක් ගන්න එකද? software issue එකක්ද කියල හිතා ගන්න බැරුව ඉන්නේ