ලෝකෙ මාකට් කරන්න පුළුවන් හොඳම නිශ් එකක්. මානසිකව අත් දකින පට්ටම බොරුවක් වුණාට, ආදී මානවයාගෙ ඉඳල බය කියන ලෙඩේ මනසෙ හන්ගල තියෙන එකෙන් මේ නිශ් එක මවල පෙන්නන්න පුළුවන් කලිසමේ පී යන සයිස් එකට. ඉස්සර රෑට එලියට යන්න ආලෝකය නැති වෙච්ච එකට සමානුපාතිකව මේ කතා, මහසෝන් කතා කිව්වට, මිනිස්සු දියුණු වෙන්න ගත්තට...