උඹේ වටිනා අදහසට බොහොම ස්තූතියි මිත්‍රයා!
මම පල්ලියෙ කැටේට සල්ලි දාන්නෙ නෑ මචන්. හොඳට කෑම බීම අඩුවක් නැතිව හම්බෙන පන්සලේ කෑම භාජන පුරවන්නෙ නෑ මචන්. කන්න බොන්න නැති මනුස්සයො, බව්වො, පූවො වගේ ඇති හැකි ජරහන්තයො ගහල එලවන ජීවිත පෝෂණය කරනවා. ඒකත් රහසින් කරන්නෙ. මගෙ විදිය මෝඩ ඇති ගොන් ඇති. ඒත් මේක තමයි...