1. dinuka rukshan

    ane manda bn

    ane manda bn
  2. dinuka rukshan

    ඊට පස්සේ ස්පීඩ් එක අඩුකලොත්?? උනාට වැරදිලාද දන්නේ නෑනේ..

    ඊට පස්සේ ස්පීඩ් එක අඩුකලොත්?? උනාට වැරදිලාද දන්නේ නෑනේ..
  3. dinuka rukshan

    පරියක් කියෝනවා.... ලිමිට් උනොත්??

    පරියක් කියෝනවා.... ලිමිට් උනොත්??
  4. dinuka rukshan

    මචන් පොඩි අව්ලක්.... මගේ 512kbps පැකේජ් එක තිබ්බේ........... අද බලනකොට 5MB ඩව්න් වෙනවා.... :(

    මචන් පොඩි අව්ලක්.... මගේ 512kbps පැකේජ් එක තිබ්බේ........... අද බලනකොට 5MB ඩව්න් වෙනවා.... :(
  5. dinuka rukshan

    tharini paw ban

    :baffled::baffled::baffled: :baffled: කරුමේ ඩබල් පින සිංගල් උබ ආයෙත් ආවද? ආයේ විනාස කරන්න...
  6. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඉවර නෑ.. එකට ගිහින් නම්බුව කුඩු... මම මේක බම්ප් කළා විතරයි අලුගුත්තෙරුවෙක් ඇවිල්ල ටැග් එකක් දාල ගිහින්... :( ත්‍රෙඩ් එකකට යන්න නෑ... මොකෙක් හරි ටැග් දානවා..:(:(
  7. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අඩෝ එල එල.... කට්ටිය ආයෙත් එකතු උනා.... සතුටුයි ඈ.... ටොමෝ ආයෙනම් පිස්සු කෙලින්න එපා... අපි නැති උනොත් ඒවා රන් වෙන්නෙත් නෑ..:lol:
  8. dinuka rukshan

    FZ S and FZ16 අලුත් උණා මචන්ලා

    Invalid Attachment specified. If you followed a valid link, please notify the administrator
  9. dinuka rukshan

    බෝලචුරේ දේකා දේකා මර සුර්රේ දේකා... ඒ සින්දුව කාගේද බන්?? හොයලා දීහන්කෝ,

    බෝලචුරේ දේකා දේකා මර සුර්රේ දේකා... ඒ සින්දුව කාගේද බන්?? හොයලා දීහන්කෝ,
  10. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කයියක් ගහන්න ත්‍රෙඩ් එකක් නෑ බන්... ඒකයි මම මේක ආයේ ඇදාල ගත්තේ... මේ දවස් ටිකනම් තරනිට පින් සිද්දවෙන්න එකේ ලැගල හිටියා...:lol:
  11. dinuka rukshan

    tharini paw ban

    රහා දැනෙන්න මේ ත්‍රෙඩ් එක මුල ඉදලම බලන්න ඕනේ...
  12. dinuka rukshan

    FURIOUS 7 (2015) 720p - HDRiP

    මම බැලුවා බන්. මම කියුවේ ඩිරෙක්ට් වඩා ටොරන්ට් කට්ටිය ඉල්ලන්නේ... එකයි... කට්ටියට මේකත් දාහන්...
  13. dinuka rukshan

    tharini paw ban

    උබ දැන්ද බන් ඕවා හොයාගන්නේ... :cool:
  14. dinuka rukshan

    Volty 250 or honds fz-s 2014

    මචන් ගනින් suzuki volty badge model. මේක පට්ටම මාකට්..
  15. dinuka rukshan

    how to get away

  16. dinuka rukshan

    Malaysian or Indian ???

    ගොනෙක් වගේ ලුක් එකක් ඕනෙනම් Malaysian - Demak D7 ගනින්... මීරකෙක් වගේ ලුක් එකක් ඕනෙනම් hero honda cd down ගනින්...
  17. dinuka rukshan

    FURIOUS 7 (2015) 720p - HDRiP

    ටොරන්ට් දීහන් බන්.. ඕවා හරියන්නේ නෑ... ටොරන්ට් තමා සෙට් වෙන්නෙම...
  18. dinuka rukshan

    වරෙල්ල Hutch එකට ගේමක් දෙන්න

    අඩෝ මමත් හච්, මොබිටෙල්, එයාටෙල් තමා... එත් මට ඔහොම අව්ලක් ආවේ නෑනේ.... :sorry::sorry: පොඩ්ඩක් උබ විදුලි මෙව්වා එකට කියහන් ඔය කෙස් එක... උන් ඕකට විසදුමක් දෙයි..
  19. dinuka rukshan

    tharini paw ban

  20. dinuka rukshan

    [IMG]

    [IMG]

    No contents