1. dinuka rukshan

    tharini paw ban

    තෝ අරකට එනවද නැද්ද?? වේසි.
  2. dinuka rukshan

    tharini paw ban

    :lol::lol: කැරිකම නෙමේ බෝල වරෙන් කයිය දාන්න...
  3. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මම එහෙම කියුවේ වැරදිලා බන්... වරෙන් බන් කයියක් දාන්න... මේක කට පරිස්සමෙන්.. කෙල්ලෝ ඉන්නවා... :cool::cool:
  4. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එකනේ වැඩේ උනේ... අපි ගියේ නැත්නම් ඒ ත්‍රෙඩ් එක බම්ප් වෙන්නෙත් නෑ... මේ ත්‍රෙඩ් එක බම්ප් කළා විතරයි එකෙක් ඇවිල්ලා ටැග් එකක් දාලා දුවලා මට... :growl::growl:
  5. dinuka rukshan

    tharini paw ban

    වරෙන්,..... වරෙන්....
  6. dinuka rukshan

    tharini paw ban

  7. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එහෙම දැම්මොත් එකේ දාන හැම ත්‍රෙඩ් එකක්ම තරිනි වෙයි,., ආයේ දෙකක් නෑ...
  8. dinuka rukshan

    tharini paw ban

    අපේ පරණ ත්‍රෙඩ් එක බන්.... එකේ වැඩි කට්ටිය නෑ.. ඉන්න කට්ටිය සහෝදරයෝ වගේ බන් හිටියේ.. මතක් වෙද්දීත් හෙන ආසයි...
  9. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අරමොකෝ??? අපි එකේ කප් ගහලා ඉන්නේ.. :lol:
  10. dinuka rukshan

    tharini paw ban

    :baffled::baffled::baffled: මෙතන කියන්න බෑ.. කියුවොත් ආයේ බැනුම් අහන්න වෙනවා ලොක්කාගෙන්.. ඉඩහන් උබට මම PM එකක් දාන්න... :angry::angry:
  11. dinuka rukshan

    tharini paw ban

    පණ්ඩිතයා නොවී වරෙන්.. මම කට්ටිය අදින්නම්... මේක බම්ප් උනේ නෑනේ,.. එකයි වැඩේ උනේ... ආයේ ආයේ ටික ටික කට්ටිය සෙට් වෙයි..... යතියා එනවා, චම්ලි ආවා.. ටෝමා ආවා.... වරෙන් උබත්...
  12. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කෝකටත් කට්ටියට මතක් කරහන්,..
  13. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    දැන්නේ පටාන් ගත්තේ... ආයේ ආයේ හිටියකට්ටිය එකතු කරමු,.... මම හොඳින් අක්කේ... ඔයාට කොහොමද??? මේ දවස්වල තරිනිගේ ත්‍රෙඩ් අස්සේ රිංගලා හිටියා... මගෙයි, බඩියාගෙයි නම්බුව කුඩු ටැග් ටික දැක්කාම... :(
  14. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ආයෙත් කට්ටියටම එන්න කියහන්කෝ... පොස්ට් දාහන් එන්න කියලා... හිටිය කට්ටියට විතරක්.....
  15. dinuka rukshan

    tharini paw ban

    ඔන්න මම ආයේ ආයේ අවුස්සලා පරණ නුල හොයාගත්තා... ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන.. වරෙන් වරෙන්.. :lol::lol:
  16. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ආයෙනම් මේක අප්පිරියා කොරන්න එපා ටොමෝ... නැත්නම් සෙට් වෙන්න නුලක් නෑ...
  17. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    tharani=dinuka පුදනකොටම කෙලියා නේද මොකෙක් හරි අලුගුත්තෙරුවෙක්..:angry::angry::angry:
  18. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔව් මම තමා... ටෝමා එක්ක මල පැනලානේ හිටියේ... දැන් ඔක්කොම ශේප්... පරණ කෙස් ඔක්කොම අයින් කරලා පුරුදු පරිදි ආයේ මේක රන් කරමු..

    No contents