මහාචාර්ය නලින් ද සිල්වා කියන්නේ ලංකාවෙන් බිහිවුන සුපිරිම බුද්ධිමතෙක්. එතුමාගේ අතීත විස්තර හොයලා බැලුව නම් තේරෙයි.
වැඩේ තියෙන්නේ දැන් නම් පිස්සු කෙලින්නේ මොකද කියන එක. උඹලා බලලා තියෙනවද A Beautiful Mind කියන Movie එක? මට හිතෙන්නේ ඒකෙ ඉන්න කෙනාට වුණා වගේ දෙයක් මෙතුමටත් වෙලාද දන්නේ නැහැ කියලා...