ඉස්සර පුතාලා මිනිස්සු කියනවා යුඑන්පී ආණ්ඩුවක් ආවම බිස්නස් වලට හොදයි කියලා දැන් ආවම බිස්නස් වලට ඇපත් නෑ!! අපරාදේ කියන්න බෑ මහින්දගේ කාලේ කන්ට්‍රක්ස්ෂන් කරපු අයට හොද කාලයක් ලැබුවා! හාඩ් වෙයා දියුනු උනා! (බාස්ලා පන්නපුවා අඩු මිලට ආවේ හාඩ්වෙයා වලට:yes::yes: මිනිස්සු සිගරට් අරක්කු එහෙම හොදට බිව්වා...