මම ඉස්සර ඉඳන් ගත්තේ එහෙම තමයි බන්. MC එකේ Divine එකෙන් Hardware software දෙකම එක්ක තමයි ෆෝන් ගත්තේ and ඉස්සරහට ගන්නෙත්. මේකේ සිද්දිය උනේ model එක පරන නිසා පිට එකෙක් විස්වාස කරලා ගන්න ගියපු එක..එහෙම ගන්න ගියපු පලවෙනි පාරම වංචාවකට අහු උනා.
සේරම features චෙක් කළා ගන්න වෙලාවේ system code ගහලා.ඌයි...