තමන්_අහු_උන_වංචාවල්_කියනවද...?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    ණය දීම් තමා තියෙන්නේ. තව වැරදි සමාගම් වල රැකියා කිරීම. නෑයෝ/ මිත්‍රයෝ පොළු තැබීම.
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Sony Phone

    හොයල හොයල SONY ෆෝන් එකක් ගත්ත දැන් අවරුද්දකට විතර කලින්. විකුනපු එකා කිව්වේ singapore වලින් ගෙන්නපු අලුත්ම එකක් කියල. පිළියන්දල town එකට ඇවිත් මම සේරම check කරලා උට සල්ලිත් දීල අරන් අවා. සිම් convert කරලා එකට දාගන්න දවස් දෙක තුනක් පහු උනා. සිම් එක දාල call අරගෙන බැලුවම earpiece එකෙන් එන sound එක හොඳටම මදි. Bus එකක වගේ loud noise place එකක මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ. silent රූම් එකක හිටියත් යන්තන් ඇහෙන්නේ. software ගහල modification කරලා බැලුවට කිසි වැඩක් උනේ නෑ. පස්සේ මගේ අතින් එකේ glass එක crack වෙලා replace කරන්න පිටිපස්ස ගැලෙව්වා. විස්වාස කරහන් waterproof ෆෝන් එකක පිටිපස්ස අලවල තිබුනේ Multibond වගේ ගම් ජාතියකින්. water-seal එකක් හොයාගන්නවත් නෑ. බැටරි එක ඉදිමිලා. ඇන බාගයක් විතර missing. මට කලකිරුන ඒ seen එකෙන් පස්සේ මිනිස්සු ගැන මාර විදියට. ඌ Brandnew කියල බොරු කරලා brandnew price එකටම වික්ක එක තමා අව්ල. මන් කොහොමත් net එකෙන් බඩුවක් ගනිද්දී add එකේ details සේරම් screenshot ගහල save කරගන්නවා. උගේ detail ටික තාම මගේ ළඟ තියෙනවා..මගේ යාලුවෝ කිව්වා උට කෙල්ලෙක් දාල call කරලා ගෙන්නලා නෙලමු කියල. මන් අමාරුවෙන් හිත හදාගෙන අතරල දැම්ම ඒක.. ඌ කරන ඒවා උටම පලදෙයි කවදාහරි. උඹේ මේ thread එක දැකල ඒ කතාව මතක් උනේ. සිද්දිය වෙච්ච දවස්වල කේන්තියට full detail එක්ක elakiri එකේ thread එකක් දානවා කියල හිටියත් එකත් අමතක උනා. මොනා කරන්නද බන්. Genuine මිනිස්සු අඩුයි ලංකාවේ.
     
    • Like
    Reactions: Rockstar Athelete

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331

    පිස්සු හැදෙනවා නේද බං :sorry:
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    අපිටත් ඔයවගේ කරුම සෙට් වෙන්න පුලුවන් මොනව කරන්නද බන්...:(
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    පිස්සු හැදෙනවා නේද බං :sorry:

    අපිටත් ඔයවගේ කරුම සෙට් වෙන්න පුලුවන් මොනව කරන්නද බන්...:(

    ඔව් බන් වෙලාව තමයි. මන් වෙනදට ෆෝන් ගන්නේ MC එකේ place එකකින් brandnew. එත් අර sony model එක brandnew කඩවල් වලට එන්නේ නැති නිසා ikman එකෙන් රටින් ගෙන්නපු එකක් ගත්තා..මදැයි වෙච්ච වැඩේ..ආයේ ලොවෙත් මෙහෙ individual මිනිස්සුන්ගෙන් බඩු ගන්නේ නෑ..Warranty එක්ක ෂොප් එකකින් තමයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    1. මේකේ අර dharshana007 කියල එකෙක් ඉන්නේ. අන්න ඌ NZ PR දාලා දෙන්නම් කියල සල්ලි 45000ක් අරගෙන ලොකු බොරුවක් කලා. කොහොම හරි උඋට සද්දේ දාල ඒ 45000න් 37000ක් ගත්තා. ඌ මට තව 8000 දෙන්න තියනවා.

    2. මේක උනේ මගේ නැන්දට, එයාට 55ක් විතර වෙනවා. කොහොම කොහොම හරි FB account එකක් කාටද කියලා හදවාගෙන. online වෙන හොර scam ගැන මොකුත් දන්නේ නැතුව, කව්ද ඌ BMW manager කියල මෙයාව FB එකේ add කරගෙන. USD 75000ක් එවනවා කියලා , බොරුවට ෆොටෝෂොප් කරපු parcel (මෙයාගේ නමට address කරලා )photos එවලා, තව credit card එකක photo එකක් මෙයාගේ නම දාල photoshop කරලා photos එවලා . ඊ සල්ලි එවන්න tax ගහනවා කියල සැරින් සැරේ ලක්ෂ ගණන් මෙයාගෙන් සල්ලි අරගෙන ලක්ෂ 17 කට වඩා මෙයා උඋට යවලා . මිනිස්සුන්ගෙන් පොලියට සල්ලි අරගෙන යවලා. අන්තිමට මොකුත් නෑ . වැඩේ කියන්නේ මෙයා ලැජ්ජාවට පොලිසියට කියන්නෙත් නෑ මේ sceen එක, පත්තරේ වැටෙය් කියල ලජ්ජාවට ඉන්නවා.මාමා තමය් අපිට කිව්වේ. අපි කිව්වා අපිට details දෙන්න අපි මිනිහව හොයල දෙන්නම් කියල.අපිවත් දෙන්නේ නෑ ඒ සල්ලි දාපු account නො එක.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හොයල හොයල SONY ෆෝන් එකක් ගත්ත දැන් අවරුද්දකට විතර කලින්. විකුනපු එකා කිව්වේ singapore වලින් ගෙන්නපු අලුත්ම එකක් කියල. පිළියන්දල town එකට ඇවිත් මම සේරම check කරලා උට සල්ලිත් දීල අරන් අවා. සිම් convert කරලා එකට දාගන්න දවස් දෙක තුනක් පහු උනා. සිම් එක දාල call අරගෙන බැලුවම earpiece එකෙන් එන sound එක හොඳටම මදි. Bus එකක වගේ loud noise place එකක මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ. silent රූම් එකක හිටියත් යන්තන් ඇහෙන්නේ. software ගහල modification කරලා බැලුවට කිසි වැඩක් උනේ නෑ. පස්සේ මගේ අතින් එකේ glass එක crack වෙලා replace කරන්න පිටිපස්ස ගැලෙව්වා. විස්වාස කරහන් waterproof ෆෝන් එකක පිටිපස්ස අලවල තිබුනේ Multibond වගේ ගම් ජාතියකින්. water-seal එකක් හොයාගන්නවත් නෑ. බැටරි එක ඉදිමිලා. ඇන බාගයක් විතර missing. මට කලකිරුන ඒ seen එකෙන් පස්සේ මිනිස්සු ගැන මාර විදියට. ඌ Brandnew කියල බොරු කරලා brandnew price එකටම වික්ක එක තමා අව්ල. මන් කොහොමත් net එකෙන් බඩුවක් ගනිද්දී add එකේ details සේරම් screenshot ගහල save කරගන්නවා. උගේ detail ටික තාම මගේ ළඟ තියෙනවා..මගේ යාලුවෝ කිව්වා උට කෙල්ලෙක් දාල call කරලා ගෙන්නලා නෙලමු කියල. මන් අමාරුවෙන් හිත හදාගෙන අතරල දැම්ම ඒක.. ඌ කරන ඒවා උටම පලදෙයි කවදාහරි. උඹේ මේ thread එක දැකල ඒ කතාව මතක් උනේ. සිද්දිය වෙච්ච දවස්වල කේන්තියට full detail එක්ක elakiri එකේ thread එකක් දානවා කියල හිටියත් එකත් අමතක උනා. මොනා කරන්නද බන්. Genuine මිනිස්සු අඩුයි ලංකාවේ.

    ay ban ubala ochchara gon?
     
    lastman

    Banned
    May 29, 2014
    76
    11
    0
    අවුරුදු 12කට කලින් දත් කිඹුලගේ නංගි මාව රවට්ටල මට කියල ඒකිගේ පෙට්ටියත් කඩාගෙන මගෙන් සබ්බ සකලාවම හූරගෙන පැනල ගියා

    අවුරුදු තුනකට කලින් රටකට අපමන අගයක් ගේන්න මෛත්‍රී යුගයක් ගේන්න ගිහින් බොරු කාරයෙක්ට අහු උනා

    :(:dull::(
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    අවුරුදු 12කට කලින් දත් කිඹුලගේ නංගි මාව රවට්ටල මට කියල ඒකිගේ පෙට්ටියත් කඩාගෙන මගෙන් සබ්බ සකලාවම හූරගෙන පැනල ගියා

    අවුරුදු තුනකට කලින් රටකට අපමන අගයක් ගේන්න මෛත්‍රී යුගයක් ගේන්න ගිහින් බොරු කාරයෙක්ට අහු උනා

    :(:dull::(

    :lol::lol::lol::lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    හොයල හොයල SONY ෆෝන් එකක් ගත්ත දැන් අවරුද්දකට විතර කලින්. විකුනපු එකා කිව්වේ singapore වලින් ගෙන්නපු අලුත්ම එකක් කියල. පිළියන්දල town එකට ඇවිත් මම සේරම check කරලා උට සල්ලිත් දීල අරන් අවා. සිම් convert කරලා එකට දාගන්න දවස් දෙක තුනක් පහු උනා. සිම් එක දාල call අරගෙන බැලුවම earpiece එකෙන් එන sound එක හොඳටම මදි. Bus එකක වගේ loud noise place එකක මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ. silent රූම් එකක හිටියත් යන්තන් ඇහෙන්නේ. software ගහල modification කරලා බැලුවට කිසි වැඩක් උනේ නෑ. පස්සේ මගේ අතින් එකේ glass එක crack වෙලා replace කරන්න පිටිපස්ස ගැලෙව්වා. විස්වාස කරහන් waterproof ෆෝන් එකක පිටිපස්ස අලවල තිබුනේ Multibond වගේ ගම් ජාතියකින්. water-seal එකක් හොයාගන්නවත් නෑ. බැටරි එක ඉදිමිලා. ඇන බාගයක් විතර missing. මට කලකිරුන ඒ seen එකෙන් පස්සේ මිනිස්සු ගැන මාර විදියට. ඌ Brandnew කියල බොරු කරලා brandnew price එකටම වික්ක එක තමා අව්ල. මන් කොහොමත් net එකෙන් බඩුවක් ගනිද්දී add එකේ details සේරම් screenshot ගහල save කරගන්නවා. උගේ detail ටික තාම මගේ ළඟ තියෙනවා..මගේ යාලුවෝ කිව්වා උට කෙල්ලෙක් දාල call කරලා ගෙන්නලා නෙලමු කියල. මන් අමාරුවෙන් හිත හදාගෙන අතරල දැම්ම ඒක.. ඌ කරන ඒවා උටම පලදෙයි කවදාහරි. උඹේ මේ thread එක දැකල ඒ කතාව මතක් උනේ. සිද්දිය වෙච්ච දවස්වල කේන්තියට full detail එක්ක elakiri එකේ thread එකක් දානවා කියල හිටියත් එකත් අමතක උනා. මොනා කරන්නද බන්. Genuine මිනිස්සු අඩුයි ලංකාවේ.

    සම්පූර්ණ වැරැද්ද උබගෙ
    ෆෝන් එකක් කඩේකින් ගත්තත් සේරම ෆීචර්ස් එකින් එක චෙක් කරලා ගන්න ඕන. ඉන්ටනෙට් සපීකර් කෝල් ඇතුලුව සියලුම දේ
     
    • Like
    Reactions: C_A_S_P_E_R