ආදරේ හරි පුදුමාකාරයිද , ආදරේ විවිධාකරයිද , විරහාව දරුණුද ?? ඇත්තටම මම එක හරියටම දන්නෙ නැ ...එත් එක දෙයක් නන් මට විශ්වාසයෙන් කියන්න පුලුවන්..
ආදරේ කරපු කෙනෙක්ගෙන් වෙන් වෙනව කියන්නෙ ..කැපෙන්නෙ නැති පිහියකින් බෙල්ල කපා ගන්නවටත් වඩා අමාරු වැඩක්...
සහෝ ඔබ ඒ අතින් වාසනවන්තයි... අඩු ගානෙ දෙන්න කතා...