
... i hve tried everythng i knw... 
tikak darunu wedi wage... tharaha giya welawaka liyapu poem akak wage..
nywy nice one
එපා ඉක්මන් වෙන්න.
හදවත මරා දමන
පිහිතල මෙන්ම
බිදුනු හදවත එක් කරන
රන් හුය ද
අප අසලම ඇත.
බලා සිටින්න.
ඔබ කණස්සලු නොවේවී..
මට සහතිකයි..
ආයාචනයයි..!
නැවත පණ පොවා
රැක බලා ගන්න
මරා දැමූ ඔබේ හදවත...
ඔවි වෙලාවකට එහෙමත් හිතෙනවා...ඒත්...
there is word says " Life is like that "


Mala hadata pana lebee
lokayama peralagena
Negitinna siyalu wera
Yam dineka lebenu etha...
Unusum sahagatha niyama kawiyak akke.....![]()

අපූරු නිර්මාණයක්. සාර්ථක ඉදිරිපත් කිරීමක්. ඔබට සුබපැතුම් සොයුරිය!
ඔබ මරා දමා ඇත්තේ ඔබේ රිදුම් දෙන හදවත පමනකි..
අපි සියල්ලන්ම එය විඳ දරා එම මලගමට පැමිනියෙමු...මල බතද එකට සිට වැළඳුවෙමු..
ඒත් හදවතට රිදුම් දුන් තැනැත්තා මුලු සිරුරින්ම මරා දමන තුරු සිත නැතිවුවත් අප හා පාවෙන කය තුලින් නැවත කොහෙන් හෝ කිසියම් මොහොතකදී ඔහු උඩ මතුවිය හැක.
එවිට මරා දමන්නටවත් මල ගම් යන්නටවත් ජීවිතයක් එතැන නොතිබෙනු ඇත...එය ටිකින් ටික දිනපතා මරා ගත් බැවිනි....
ඉතාමත් හැඟීම්බර රැඩිකල් සම්ප්රදායේ නිර්මානයක්. මම ඒ උනුසුම් බවට..අරගලකාරී බවට බෙහෙවින් ඇළුම් කරමි...
ඔබ තුල සිටිනා ඒ අරගලකාරියට ඉඩ දෙන්න කැරැල්ල තව දුරටත් සැලසුම් ඇතිව මෙහෙයවන්න..
නුදුරේදී ඈතින් එහි රතු එලියක් දැල්වෙනවා එවිට ඔබට පෙනෙන්නට ගනීවි..
විශිෂ්ඨ නිර්මානයක්..මං ගොඩක් වින්දා ..
පසුබිම් රූප සැකසුම අති ප්රබල උත්තේජකයක් මේ නිර්මානයට සපයා දුන් බව නොකියාම බැහැ..
ඔබට ජය...
Dil,
ur writing was so nice but i dono i think someth. is lost in ur poems,,,,maybe happiness or perhaps .... u look so angry ,i can feel it from ur writing may i ask yu whose that person that made yu like that?or what happened that u got angry?
but...one thing, u described a broken heart in a good way,thanks for that,see u on ur future"s.....even though Dil
hey cheer up Dil...
strong lady knows how to get going
poem wise ....... U touched my heart deep with in.....
