1. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    උඩ ගිහින් ඇහැරුනා...
  2. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මගේ අම්මේ.. අන්න අර එලුගේ ටැග් ටික ආයේ ෆෝරම් කරලා ගන්න ඕනේ....
  3. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉතාමත් හොද අදහසක්.. ඔය අනිත් මල්ලිලා ටිකත් මේ අයියා කියන එක අහලා ඉන්න ඕනේ..
  4. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හපොයි... *රි සිද්දිය,,,,
  5. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගුඩ් නයිට් මචෝ,.,, හරක් හොරු ඉන්නවා... රැට එලියට බහින්න එපා,,,,
  6. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මටමයි වෙන්නේ....
  7. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොකක්ද යකෝ අපරාදේ,,,
  8. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අශාන් වෙනුවෙන් ඉල්ලපු සින්දුව...
  9. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පොත් බෙදන එකේ වද ඔක්කොම කරන්නේ රොක්ස්, සාතන්, කොබ්‍රා හා තව ටික දෙනෙක්,, මම සයිඩ් සපෝර්ට් විතරයි... මුළු ක්‍රෙඩිට් එකම උන් සෙට් එකට යන්න ඕනේ....
  10. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :angry::angry::angry::angry: තුක් තොපි....
  11. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආසයි නේ, වැලිකන්ද සෙට් කරන්න බැලුවේ,,, බලමු කස්ටිය එක්ක කතා කරලා...
  12. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වයිබර් බලන්දෝ,,,
  13. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ක්වාර්ටස්, සර්කිට්, ඕනේ එකක්....
  14. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම රොක්ස් එක්ක කතා කළා.. කබඩ් දෙනවට වඩා ඒ සල්ලි වලින් ළමයින්ට පොත් , පැන්, අරන් දෙන එක වටිනවා අක්කේ,.. පස්සේ කබඩ් ටිකක් සෙට් කරමු...

    No contents