1. WhiteWalker

    සුද්දන්ගේ යුද අපරාධ

    ඒ වුනාට සමහරුන්ට අනුව සුද්දොයි අපෙන් නිදහස් වෙලා තියෙන්නෙ :baffled:
  2. WhiteWalker

    ශුටිං අතරතුර තාරුකා ඇද වැටුන හැටි

    ඔව් ශුටිං අතරතුර උන් ඇදවැටෙන වැටෙන සැරේට මේකෙ ත්‍රෙඩ් දාපං :yes: උඹ බැරිවෙලාවත් හොලිවුඩ් ෆිල්ම් එහෙම බලන්න ගන්න එපා :no:
  3. WhiteWalker

    අද හිරුtv බලය එකට එන අය​

    වැඩක් නෑ බං අපරාදෙ ඔය වෙලාවෙ film එකක් බාගෙන බලපං :yes:
  4. WhiteWalker

    The Sixth Sense බැලුව :D

    තව සෙට් එකක් තියෙනව බලල ඉවර වෙලා තමා :D හොඳ වැඩේ තොට පේක් හදං එනවට :baffled: :lol:
  5. WhiteWalker

    The Sixth Sense බැලුව :D

    මට අන්තිම වෙනකංම තේරුන්නෑ :sorry: එක වෙලාවකට හිතුන අර ලමයට ඇත්තටම මානසික රෝගයක්, දොස්තරත් හොල්මන් ඉන්නව කියල රැවටිලා මොනා හරි වෙන සීන් එකක් ඇත්තෙ කියල :sorry: අරූ වෙඩි වැදිල මැරුනට පස්සෙ තමා තේරුණේ :sorry:
  6. WhiteWalker

    The Sixth Sense බැලුව :D

    spoiler alert :yes: සුදු කල්ල තියෙන්නෙ spoils :yes: select කරන්න එපා :no: . . . . . . . . . . ඒකෙ ලමයට උදව් කරපු මනෝ වෛද්‍ය වරයත් අන්තිමට හොල්මනක් නේ ? :sorry: අන්තිම වෙනකංම තේරුන්නෑ :sorry: මං ඒත් බැලුව මනෝ වෛද්‍යවරු මෙහෙම ලමයි පස්සෙ ඉස්කෝලෙටයි ගෙදට්ටයි යන යන තැනටයි එනවද කියල :sorry: Download...
  7. WhiteWalker

    Guess the election result and Win

    මගෙ අනාවැකිය මේකෙ උන් ඔක්කොම කියන එකේ ඇවරේජ් එක :P
  8. WhiteWalker

    ලංකාව වල පල්ලට යන එක පුදුමයක්ද මා පුතී

    :D පරිඝණක සාක්ශරතාවයේ අවුලක් බං :sorry:
  9. WhiteWalker

    නිදහස ලැබිලා අවුරුදූ 30

    ඒකනෙ උඹට නවත්තන්න බැරිවුනා කියල උඹම පිළිගන්නවනෙ. නවත්තන්න බැරි වුන හින්ද තමා උඹත් දැන් වෙන ඒවට වග කියන්න ඕනෙයි කියන්නෙ :angry:
  10. WhiteWalker

    Guess the election result and Win

    කව්ද දන්නෙ උඹ මේකෙ බොරුවට දාල පස්සෙ ඇවරේජ් එක අරගෙන මාධ්‍ය සාකච්ඡා තියන එකෙක්ද කියල හෙන දේශපාලන විශ්ලේෂකයෙක් විදිහට :P
  11. WhiteWalker

    Guess the election result and Win

    මේ දැනට දාපුවෑ ඇවරේජ්ද ? :eek:
  12. WhiteWalker

    Guess the election result and Win

    උඹ ඇවරේජ් එක හදාගෙන තියං ඉන්නව කියන්නෙ ඇවරේජ් එක හදාගන්නමයි මේක දාල තියෙන්නෙ :frown:
  13. WhiteWalker

    Gota just released this video on his FB page

    මං දැක්කෙ god වගේ ස්කර්විය මොනාද දාල තියෙන්නෙ කියල බලන්න දූවගෙන ආව :sorry:
  14. WhiteWalker

    Guess the election result and Win

    කොහොමද හැදුවෙ ? :shocked: මම පිටු 7ක විතර හදද්දි එපා වුනා :sorry: ඔක්කොගෙම ඇවරේජ් එක අන්තිම ඡන්ද ප්‍රතිඵලේට ගොඩක් ලං වෙයි :yes:
  15. WhiteWalker

    නිදහස ලැබිලා අවුරුදූ 30

    උඹට ඡන්දෙ දීල මෛත්‍රීපාල සිරිසේන දිනන එක වලක්වන්න බැරුව ගියානෙ :dull: ඒ කියන්නෙ මේවට උඹත් වගකියන්න ඕනෙ :yes: දැන් මෙතන සුදන වෙන්න හදනව :baffled:
  16. WhiteWalker

    Guess the election result and Win

    මේක හරියන්නෑ. කටුස්සො. මේක ඉවර වෙලා පුලුවන්නං මුන් ඔක්කොම එක එක පක්ශ ගනියි කියපු ඡන්ද ප්‍රතිශතේ ඇවරේජ් එක හදල මෙතන දාපංකො :baffled:
  17. WhiteWalker

    නිදහස ලැබිලා අවුරුදූ 30

    ඉතිං උඹත් ඡන්දෙ දුන්නනෙ :P
  18. WhiteWalker

    නිදහස ලැබිලා අවුරුදූ 30

    ඔව් ඔයාටත් එහෙමයි :yes:

    No contents