නිදහස ලැබිලා අවුරුදූ 30

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
නිදහස ලැබිලා අවුරුදූ 30

නිදහස ලැබිලා අවුරුදූ 30 යි කියල මයිථ්රී කියපු එක ගැන ඔයා මොකද හිතන්නේ.
මට නම් ගානක්වත් නැ. ඔයාටත් එහෙමද
:D
 
  • Like
Reactions: WhiteWalker

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බූරුවෙක් කෑගහුවට කලබල වෙන්ඩ ඔනෙ නැ ගනන් ගන්ඩත් ඔනෙ නැ...ඒත් රටේ නායකය බූරුවෙක් වීම නම් ලොකු ප්‍රස්නයක්.. ඊටත් වැඩිය තියෙන ප්‍රශ්නෙ තමයි රටේ ලක්ශ 62ක් බූරුවෙක් පත්කර ගන්ඩ චන්දෙ දුන්න එක..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඉතිං උඹත් ඡන්දෙ දුන්නනෙ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉතිං උඹත් ඡන්දෙ දුන්නනෙ :P

    මගෙ පූසවත් ඔය සිරාට චන්දෙ දෙන්නෙ නෑ යකෝ..මූන් චන්දෙ දීල දැන් ඒකටත් පලි අපි... :P::P:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගෙ පූසවත් ඔය සිරාට චන්දෙ දෙන්නෙ නෑ යකෝ..මූන් චන්දෙ දීල දැන් ඒකටත් පලි අපි...

    උඹට ඡන්දෙ දීල මෛත්‍රීපාල සිරිසේන දිනන එක වලක්වන්න බැරුව ගියානෙ :dull: ඒ කියන්නෙ මේවට උඹත් වගකියන්න ඕනෙ :yes: දැන් මෙතන සුදන වෙන්න හදනව :baffled:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    :lol::lol::lol::lol:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    නිදහස ලැබිලා අවුරුදූ 30 යි කියල මයිථ්රී කියපු එක ගැන ඔයා මොකද හිතන්නේ.
    මට නම් ගානක්වත් නැ. ඔයාටත් එහෙමද
    :D

    මිනිස්සුට අත්වැරදීම් වෙනවනේ...එකපාරක් නිසා සමාවක් දෙන්න පුළුවන්... ඔන්න එක දිගට අවුරුදු 30 අවුරුදු 30යි කියලා කිව්වනම් අවුලක් තියෙනවා....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මිනිස්සුට අත්වැරදීම් වෙනවනේ...එකපාරක් නිසා සමාවක් දෙන්න පුළුවන්... ඔන්න එක දිගට අවුරුදු 30 අවුරුදු 30යි කියලා කිව්වනම් අවුලක් තියෙනවා....

    :yes::yes: මේකට මම එකගයි , කාටත් වරදිනව, එක පාට්ට කටෙන් පනින්ඩ පුලුවන්, ඒක සාමන්ය දෙයක්..ඒත් දෙපාර්ක්..කවදාවත් වෙන්ඩ බැරි දෙයක්...සිරාගෙ දැනුමේ ප්‍රමානය තමයි පැහැදිලි උනේ..
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    :yes::yes: මේකට මම එකගයි , කාටත් වරදිනව, එක පාට්ට කටෙන් පනින්ඩ පුලුවන්, ඒක සාමන්ය දෙයක්..ඒත් දෙපාර්ක්..කවදාවත් වෙන්ඩ බැරි දෙයක්...සිරාගෙ දැනුමේ ප්‍රමානය තමයි පැහැදිලි උනේ..

    :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹට ඡන්දෙ දීල මෛත්‍රීපාල සිරිසේන දිනන එක වලක්වන්න බැරුව ගියානෙ :dull: ඒ කියන්නෙ මේවට උඹත් වගකියන්න ඕනෙ :yes: දැන් මෙතන සුදන වෙන්න හදනව :baffled:

    මීහරක් ලක්ශ 62ක් එකතුවෙලා බූරුවෙක් පත්කරගෙන වෙනස උදාකරගන්ඩ යද්දි කොහොමද නවත්තන්නෙ..:rofl::rofl::rofl::rofl:

    ඒ කාලෙ සිරා බූරුව කියල අපි කියද්දි ,අම්මෝ මරාගෙන කන්ඩ ආවෙ කස්ටිය...ඒ තරන් කික් එක බූරුව රජ කර ගන්ඩ..දැන් හරි ෆුල් සැප..:lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මීහරක් ලක්ශ 62ක් එකතුවෙලා බූරුවෙක් පත්කරගෙන වෙනස උදාකරගන්ඩ යද්දි කොහොමද නවත්තන්නෙ..:rofl::rofl::rofl::rofl:

    ඒ කාලෙ සිරා බූරුව කියල අපි කියද්දි ,අම්මෝ මරාගෙන කන්ඩ ආවෙ කස්ටිය...ඒ තරන් කික් එක බූරුව රජ කර ගන්ඩ..දැන් හරි ෆුල් සැප..:lol::lol:

    ඒකනෙ උඹට නවත්තන්න බැරිවුනා කියල උඹම පිළිගන්නවනෙ. නවත්තන්න බැරි වුන හින්ද තමා උඹත් දැන් වෙන ඒවට වග කියන්න ඕනෙයි කියන්නෙ :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒකනෙ උඹට නවත්තන්න බැරිවුනා කියල උඹම පිළිගන්නවනෙ. නවත්තන්න බැරි වුන හින්ද තමා උඹත් දැන් වෙන ඒවට වග කියන්න ඕනෙයි කියන්නෙ :angry:

    :P:P:P:P කිතුලට නැගපු කතාව තමයි මේ..
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උඹට ඡන්දෙ දීල මෛත්‍රීපාල සිරිසේන දිනන එක වලක්වන්න බැරුව ගියානෙ :dull: ඒ කියන්නෙ මේවට උඹත් වගකියන්න ඕනෙ :yes: දැන් මෙතන සුදන වෙන්න හදනව :baffled:

    ;);););););););)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    :D:D:D:D