1. dj ice cold

    පල්ලේවත්තට ඔබත් රෑවටුනාද ?

    ඔයා කම්කරු උසාවියෙද වැඩ කරන්නෙ? ඔයා ළඟ මේක ඔප්පු කරන්න මොනාද තියන සාක්ෂි? මේව ඔප්පු කරන්න මොනාද ඔයා ළඟ තියන සාක්ෂි? අනිත් දිස්ත්‍රික්ක වල රැස්වීම් සංවිධානය කරපු කට්ටිය කවුද? මේවට කෝ සාක්ෂි? ඔයා මොනව පදනම් කරගෙනද මෙහෙම කියන්නෙ?
  2. dj ice cold

    dath

    දත් සෙට් එක ගලෝපං :rofl: මෝඩ ප්‍රශ්න අහන්න එපා යකෝ
  3. dj ice cold

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මං කියනව නංගිට :cool:
  4. dj ice cold

    DEMAK BIKES

    පැදලානම් නෑ ඒත් කියන්න පුළුවන් උඹට indian bike එකක් ගන්න එක ලාබයි ඔය අටමගලයක් ගන්නවට වඩා :rofl:
  5. dj ice cold

    me letter eka mokakda bn?

    මාර කතාවක්නෙ යකෝ පාවිච්චි කරානං ගෙවන්න එපැයි :rofl:
  6. dj ice cold

    ****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

    පිස්සුද බං උඹලට :lol: මෝඩ අදහස් :rofl:
  7. dj ice cold

    :frown:

    :frown:
  8. dj ice cold

    marshmellow පොන්නයා

    උඹ දාපු ත්‍රෙඩ් ඔක්කොම කොහෙන් හරි උස්සං ආපු SCAM websites නැත්තං SCAM bots ඉතිං ඇවිත් බොරුවට "අනේ තෑන්ක්ස් ශෝක් වැඩේ" කියන එකද කෙලින්ම ඇත්ත කියල දෙන එකද හොඳ? උඹට ඒකට රිදුනට ඌ මොනා කරන්නද. මං උඹට කිව්වනෙ legit වැඩ සෙට් කරගන්න උදව් කරන්නම් කියල. පලවෙනි step එක විදියට ඉඟන ගන්න ඕන ඒවත් දුන්නනෙ. ඒත්...
  9. dj ice cold

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇයි මොකෝ උඹේ ත්‍රෙඩ් ටික ආය උඩ යවාගන්න ඕනද? පාඩුවෙ හිටපං ගල් කොල්ලො :lol::lol:
  10. dj ice cold

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මං තව ටිකකින් එන්නං :sorry:
  11. dj ice cold

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    උඹේ වයසෙ බෝයි කෙනෙක් තමයි හරියන්නෙ :cool::sorry:
  12. dj ice cold

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හොඳ ප්‍රශ්නයක් :rofl:
  13. dj ice cold

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    උඹ ඌට රනිල් කියලද කියන්නෙ :rolleyes: රෝල් ප්ලේද? :rofl:
  14. dj ice cold

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඉංජු ඉංජු ඉඳා කේජු :rofl:

    No contents