මොනවද යකෝ මේ වෙනස් කර කර දාන්නේ![]()

ආනේ මේ මෙයා ඉදලනෙ මම හිතුවෙ ගිහිං කියලා ....
සොරි වේවා හොදද




ආ සිංහලයෝ.....මම මේ උඹ හදපු track එකක් අහන ගමන් හිටියෙත්.....

ආනේ මේ මෙයා ඉදලනෙ මම හිතුවෙ ගිහිං කියලා ....
සොරි වේවා හොදද
මට හිතුනා ඕක දැන් උඹ ගාවත් නැතුව ඇති කියලා.ඒ මං එහෙම එකක් හදල තියනවද බං
PM කරපං මට![]()


මට හිතුනා ඕක දැන් උඹ ගාවත් නැතුව ඇති කියලා.
ඕක උඹ 2013දි (මතක විදියට) Elakiri radio එකේ programme එකකට හැදුවෙ.![]()




එලකිරි රේඩියෝ ස්වර්ණමය යුගයේ සොඳුරු මතකයන්.....අඩෝ මම මේ දැන් ටිකකට කලින් මුමුණ මුමුණ ඉඳපු සින්දුව උඹත් දාලා![]()


