අනන මචං ඉතිහාසය ගැන පොඩ්ඩක් එහෙනම් කියවලා වරෙන් හැමදේම සුද්දන්ගෙන් අවා කියල කියන්නේ. ලංකාවේ රජාදිකරන කියල ක්රියාවලියක් ත්ගිබ්බ. එකෙන් කලේ රජෙක්ට එරෙහි වෙච්ච උන් මරණ එක විතරක් නෙමයි. උබ අහල තියනවා ඇතිනේ රජකාලේ දඩුවම් තිබ්බ කියල අතුලවා මැරවීම, උල තැබීම දඩගැසිම..හිස බුගෑම හා පයේ විලංගු...