මන් කොතනද බන් උන් හුකන එක වැරදි කිව්වේ ?? ඕනි නම් හුකපු දෙන්. එත් උන හුකලා එක ලීක උනාම එක බලන උන් අසහන කාරයෝ කියල බනින්න එපා. අන්න එකයි මම කියල තියෙන්නේ. උබට එක තේරුනේ නැත්තම් කරන්න දෙයක් නැහැ. කාටවත් හානියක් නැත්තම් ඕක බලන් උන්ගෙන් කොහොමද බන් හනියෙක් වෙන්නේ. ඕවා කරනකොට දැනගන්න ඕනි...