ශිශ්ට අශිශ්ට කතාව නම් වැරදි... සුද්දො ලන්කාවට එද්දි ලන්කාවෙ මිනිස්සු ඇදුම් ඇන්දෙ නෑ., විවාහය කියල දෙයක් තිබුනෙත් නෑ... උන් ත්මයි අපිව ශිශ්ට කරේ...
අනික මෙහෙ සම්පත් සූරගෙන ගිහිල්ල නෙමෙයි උන් පොහිසත් උනේ... උන්ගෙ රටවලින් සීයක් දෙසීයක් මිනිස්සු ඇවිල්ල අපේ රටවල් අල්ලගන්න පුල්ව්න් උනා නම් උන්ට අපිට සපේක්ශව කොච්චර හොද තාක්ශනයක් තිබිල තියනවද ඒකාලෙ.. අනික සුද්ද අපේ දේවල් හූරගන කෑව කියමුකො.., උන් එන්න කලින් හිටපු රජ්ජුරුවොත් කලේ එකමනෙ...
මිනිස්සුන් ඇදුම් ඇන්ද්දා. විවාහය නීතිගත කරලා ලියවිල්ලක් හැදුවේ සුද්දෝ. එත් විවාහ නීතියක් තිබ්බ. පොතක ලියල සහතිකයක් ගත්තේ නැති උනාට. අනාචාරයේ හැසිරීමට දඩුවමක් තිබ්බ.
පහත කුල වල ගනු උදුකය නිරුවත්විම පටන් ගත්තේ මහනුරවර් යුගයෙන් නායක්කර් බලපෑම නිසා.
එට කලින් කුල ප්රශ්නය දරුණුවට ලංකාව ඇතුලේ තිබ්බේ නැහැ.
සුද්දෝ අපිට වඩා දියුණු උනා. එක හරි අවි ආයුද වලින් බලවත් උනා. ප්රවාහනයෙන දියුණු උනා. අපේ එක හරි. සුද්දෝ මෙහෙන් හුරන්ගියේ නැහැලු.. මෙහෙ මිනිස්සු යටත් කරගෙන වෙළදාම කරවල ලැබ අරන් ගිහින් මුහුදේ දැම්මද ??
ක්රිස්තියානි මිනිසුන් හෙන ගේමක් දෙනවා සුද්දෝ එන්න කලින් ලංකාව ගෝත්රිකයි කියන්න

.. ගොඩක් කතෝලිකයෝ වාසියට පල්ලියට හැරුන මිනිසුන් ගෙන් පවතින්නේ. එත් බව්ද්ද්යෝ එහෙම නැහැ.
මන් කියන්නේ නැහැ සුද්දන්ගෙන් ගන්න දෙයක් නැහැ කියල. ඒ වගේම රාවන බයිලා මන් විස්ත්වශ කරන්නෙත් නැහැ. අපිට හොද ඉතිහාසයක් තිබ්බ හොද වාරි තාක්ෂණයක් තිබ්බ. හොද ඉන්ගිනේරු ශිල්පියෝ හිටිය. එත් අපිට යුද ශක්තිය අතින් බලවත් තැනක් තිබ්බේ නැහැ. මොකද එකට බෞද්ද දර්ශනය බලපෑවා. අන්න එතනයි අපිට වැරදුනේ.... යුද ශක්තිය අතින් දුර්වල නිසා අපි පරාද උනා.






