ආක්ෂා සුදාරි & මේනකා මධුවන්ති
මේනකා මධුවන්ති හා ආක්ෂා සුදාරිගේ මව වන මොහොමඞ් රොෂානා
නිරූපිකාවකට පහර දුන් බව කියන ජනප්රිය රංගන ශිල්පිනියන් දෙදෙනකු හා ඉන් එක් අයකුගේ මවක මිරිහාන මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප...