එලකිරි Playstation Club
ඔන්න මමත් Playstation 4 එකක් ගත්තා;)
මම මේ Club එක හෑදුවේ එලකිරි එකේ Playstation Play යාලුවො වෙනුවෙන්
අපිට පුලුවන් මේ Club එකේදි Playstation New Game ගෑන කතා කරන්න;)
තියන Games Exchange :yes:
කරන්න
Games Review කරන්න:cool:
අද ඉදන් සෙට් වෙමු එහෙනම් PS4 Play...